ලංකාවේ අධ්‍යාපනය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවේ අධ්‍යාපනය



    මේකෙන් කියවෙන්නේ තනිකර ලංකාවේ අධ්‍යාපනය ගැන දරුවෙක් ඉන්න දරුවෝ හදන්න හිතන් ඉන්න අය මේක බැලුවට පාඩු නැහැ.

    Gero Sirගේ තව video 5ක් තියෙනවා data තියේ නම් බැලුවට පාඩු නැහැ

    මේයා හොද කතාවක් කරන්නේ මෙයා O/L වලින් island 1st, A/L maths වලින් island 3rd එහෙම උනේ කොහොමද හා මෙයා පටන් ගත්ත lyceum එක ගැනත් කියනවා

     
    Last edited:
    • Like
    Reactions: Black_Horse