ලංකාවේ අනාගතය..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,254
    1,219
    113
    ලංකාවේ අනාගතය..

    රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ. සතියේ දින වලත් නිවාඩු ඇත. ලක්ෂ ගානක් මිනිසුන් දුම්රිය වල කොලබට දිනපතා පැය ගණන් සේවයට යති.කාර්මාන්ත කියා නාමයක්වත් නැත. පන්සල පවා චීනෙන් ගෙන එති.මැති ඇමති වරු සුර සැප විදිති. පාර්ලිමේන්තුව එකම විනෝද සමයකි. හවසට කම්කරුවෝ බාර් වල පොර කති. රටෙන් ලක්ෂ 25 ක් පිටරට වලට ගොස් ඇත . තාත්තලා ඉගෙනගත් විෂය නිර්දේශයම දරුවොත් වසර ගණනක් ගොසිනුත් ඉගෙන ගනිති. අපරාද කරුවන් නිදල්ලේය. නීතියක් කියා නාමයක් නැත. ණය බර අහස උසට උවත් උත්සව වලට ලක්ෂ ගණන් වියදම් කරති, නැවත නැවතත් එකම පාලකයන් මිනිසුන් පත්කර ගනියි. මෙහෙව් රටකට අනාගතයක් තිබේද ?
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    ඉදිරියේ සිංහල රටක් විදිහට පාලනය වෙන්නේ නැහැ මුස්ලිම් රටක් වෙයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ

    poddak mehema hithapanko. othanama ki denek innawada eka ekata pandam allala owata giya un, wedak nokarana un :dull: mulin anna unwa pannala danna oni :P peya 8 k weda ne bn mungen godak un :frown: hoda minissu innawa, dannam samaharu owata yannema ice gahanna balagana
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැය 8ක් වැඩ කරන්නෙ රජයේ සේවකයො ටික දෙනයි. අනික් අය අඩුම පැය 18ක්වත් වැඩ කරනවා. සැක නම් බලපන් OT ගන්න විදිහ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ.
    මේ කතාව සහතික ඇත්ත. හුගක් වෙලාවට ගෑනු තමා ඔය වගේ අඩුවෙන් වැඩ කරන්නෙ. උන් කොහොම හරි 5 වෙද්දි පනිනව. ඉතින් පිරිමි ටික රෑ වෙනකන් ඉදල කරන්න ඕන අර ගෑනුන්ගෙ වැඩ ටිකත්. ඕක රජයෙ ආයතන වල නෙමේ ප්‍රයිවට් තැන් වලත් ගෑනු කරනව. ඒත් දියුණු රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. එහෙ ගෑනු වැඩ කරන්න ඕන රෑ එළි වෙනකම් උනත්. ලංකාවෙ ගෑනුන්ට වඩා සිය ගුණයක් කාර්යක්ෂමව ඒ රටවල ගෑනුන්ට වැඩ කරන්නත් පුලුවන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ කතාව සහතික ඇත්ත. හුගක් වෙලාවට ගෑනු තමා ඔය වගේ අඩුවෙන් වැඩ කරන්නෙ. උන් කොහොම හරි 5 වෙද්දි පනිනව. ඉතින් පිරිමි ටික රෑ වෙනකන් ඉදල කරන්න ඕන අර ගෑනුන්ගෙ වැඩ ටිකත්. ඕක රජයෙ ආයතන වල නෙමේ ප්‍රයිවට් තැන් වලත් ගෑනු කරනව. ඒත් දියුණු රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. එහෙ ගෑනු වැඩ කරන්න ඕන රෑ එළි වෙනකම් උනත්. ලංකාවෙ ගෑනුන්ට වඩා සිය ගුණයක් කාර්යක්ෂමව ඒ රටවල ගෑනුන්ට වැඩ කරන්නත් පුලුවන්.

    Yako super market wala kelo ra 12 wenakan wada

    Garment wala ot ra 11 wenakan kelo wada

    Tho pakak kiyanawa ariyoth arine nayek:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,080
    5,854
    113
    canada
    රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ.

    මෝඩයෝ පැය 8 තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. චිකාගෝ වල ලේ පෙරාගෙන කම්කරුවන් දිනාගත්තේ ඕව තමයි. මොන පිස්සුවකටද වැඩියෙන් වැඩ කරන්නේ ?. එක ආයතනයේ අවශතාවයන් අනුව තමයි.

    සෙනසුරාදා ඉරිදා විවේක සුවයෙන් ගෙදර ඉන්නේ නැතිව වෙන මොනවා කරන්නද බන් ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සොහොන;21593319 said:
    Yako super market wala kelo ra 12 wenakan wada

    Garment wala ot ra 11 wenakan kelo wada

    Tho pakak kiyanawa ariyoth arine nayek:angry:
    සුපර් මාකට් වල 12 වෙනකම් වැඩ කරන්නෙ ශිෆ්ට් එකට කරන අය. ගාමන්ට් වල කෙල්ලො පැය 8 වඩ කරල ගෙදර යනව. ලංකාවෙ ඇගලුම් කර්මාන්තය උනත් දියුණුයි කියල හිතන්න එපා. ඇයි අපි හුගක් ඇදුම් පිටරටින් ගේන්නෙ. ගෑනුන්ගෙන් හුගක් වැඩ ගන්නව චීනෙ ගාමන්ට් ෆැක්ටරි වල. ලංකාවෙ එහෙම කරන්නෙ නෑ. චීනෙ ගෑනු තරම් ලංකාවෙ ගෑනු මහන්සි වෙන්නෙත් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මෝඩයෝ පැය 8 තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. චිකාගෝ වල ලේ පෙරාගෙන කම්කරුවන් දිනාගත්තේ ඕව තමයි. මොන පිස්සුවකටද වැඩියෙන් වැඩ කරන්නේ ?. එක ආයතනයේ අවශතාවයන් අනුව තමයි.

    සෙනසුරාදා ඉරිදා විවේක සුවයෙන් ගෙදර ඉන්නේ නැතිව වෙන මොනවා කරන්නද බන් ?

    අනිවා මිනිස්සු සල්ලි හොයන්න ඕනේ පවුලේ අයත් එක්ක සතුටින් ගහකරන්න අවශ්‍ය දේවල් ලබාගන්න. නැතුව දවසකට පැය 16ක් විතර වැඩ කරලා කොච්චර සල්ලි හෙව්වත් වැඩක් තියෙනවද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,080
    5,854
    113
    canada
    අනිවා මිනිස්සු සල්ලි හොයන්න ඕනේ පවුලේ අයත් එක්ක සතුටින් ගහකරන්න අවශ්‍ය දේවල් ලබාගන්න. නැතුව දවසකට පැය 16ක් විතර වැඩ කරලා කොච්චර සල්ලි හෙව්වත් වැඩක් තියෙනවද?

    හරියටම් හරි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය වැඩ කරන පැය ගානෙනුත් ගුල ගහලා වැඩ වර්ජන කරලා,මිනිස්සු ගෙදර යන එන වෙලාවට පාරවල් වහගෙන පිකටින් කරන උන් කොයිතරම් කාලයක්ද නාස්තිකරන්නේ කියලා බලපන්.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ

    poddak mehema hithapanko. othanama ki denek innawada eka ekata pandam allala owata giya un, wedak nokarana un :dull: mulin anna unwa pannala danna oni :P peya 8 k weda ne bn mungen godak un :frown: hoda minissu innawa, dannam samaharu owata yannema ice gahanna balagana

    Sahathika aththa
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ඔය වැඩ කරන පැය ගානෙනුත් ගුල ගහලා වැඩ වර්ජන කරලා,මිනිස්සු ගෙදර යන එන වෙලාවට පාරවල් වහගෙන පිකටින් කරන උන් කොයිතරම් කාලයක්ද නාස්තිකරන්නේ කියලා බලපන්.

    Mekath aththa kathawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ කතාව සහතික ඇත්ත. හුගක් වෙලාවට ගෑනු තමා ඔය වගේ අඩුවෙන් වැඩ කරන්නෙ. උන් කොහොම හරි 5 වෙද්දි පනිනව. ඉතින් පිරිමි ටික රෑ වෙනකන් ඉදල කරන්න ඕන අර ගෑනුන්ගෙ වැඩ ටිකත්. ඕක රජයෙ ආයතන වල නෙමේ ප්‍රයිවට් තැන් වලත් ගෑනු කරනව. ඒත් දියුණු රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. එහෙ ගෑනු වැඩ කරන්න ඕන රෑ එළි වෙනකම් උනත්. ලංකාවෙ ගෑනුන්ට වඩා සිය ගුණයක් කාර්යක්ෂමව ඒ රටවල ගෑනුන්ට වැඩ කරන්නත් පුලුවන්.

    එකනම ඇත්ත
    මන් කලින් හිටපු සෙමිගවර්ම්න්ට් ඔෆිස් එකෙත් ගැනු සෙට් එක වෙලවට ඇගිල්ල තියන් ඉන්නව fingerprint එකේ ගහල දුවන්න

    වෙන රටවල් වල ගැනු කන්ටේනර් (ටයර් 20-22) එලවනවා
    ටොන් 300 ලොඅඩ් ගහන ඩම්ප් ට්‍රක් එලවනවා
    සමහර ගැනු ඒ අතරින් අවුරුදු 50ථ පැනපු උන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එකනම ඇත්ත
    මන් කලින් හිටපු සෙමිගවර්ම්න්ට් ඔෆිස් එකෙත් ගැනු සෙට් එක වෙලවට ඇගිල්ල තියන් ඉන්නව fingerprint එකේ ගහල දුවන්න

    වෙන රටවල් වල ගැනු කන්ටේනර් (ටයර් 20-22) එලවනවා
    ටොන් 300 ලොඅඩ් ගහන ඩම්ප් ට්‍රක් එලවනවා
    සමහර ගැනු ඒ අතරින් අවුරුදු 50ථ පැනපු උන්
    හුගක් ලංකාවෙ මිනිස්සු මේ ඇත්ත පිළිගන්න කැමති නෑ බන්. ලංකාවෙ කම්මැලි ගෑනු විතරයි. ලංකාවෙ පිරිමි හුගක් වැඩ කරනව. මේව කියනකොට එළකිරියෙ ඉන්න කොල්ලන්ටම රිදිල අපේ රෙප් කපනව. රෙප් කැපුවට මේක තමා ඇත්ත කියල තේරුම් ගන්න තරම් මොළයක් නැත්තෙ ඇයි. වෙන රටවල ගෑනුන්ට පිරිමි කරන ඕන බර වැඩක් කරන්න පුළුවන්. ලංකාවෙ ගෑනු ඒ අහලකවත් නෑ. අනිත් එක ඔෆිස් වල උනත් ගෑනියෙක් ඉක්මනට ගෙදර යන්න ඕන කිව්වොත් යන්න දෙනව. ඒත් පිරිමියෙක් යන්න ඕන කිව්වොත් කෑගහනව උඹ පිරිමියෙක් නේද රෑ වෙනකන් හිටියම මොකද වෙන්නෙ කියල. ඉතින් අර ගෑනු ඉතුරු කරල යන වැඩ ටිකත් එක්ක කරන්න ඕනෙ ඒ පිරිමි ටික. වෙන රටවල ගෑනු උනා කියල වේලාසන යන්න දෙන්නෙ නෑ. දෙගොල්ලන්ටම නීතිය සමානයි. ලංකාවෙ නීතිය සමාන නෑ. ලංකාවෙ ගෑනුන්ට වැඩි වරප්‍රසාද තියනව. එහෙම කරලත් අන්තිමටම කියන්නෙ ලංකාවෙ පිරිමි ගෑනුන්ගෙන් කන්න බලාගෙන ඉන්න කම්මැලි ජාතියක් කියල. ඔක්කොම ටික කරලත් බැනුම් අහන්නෙ අන්තිමටම පිරිමි.
     
    මෙහෙමයි මචන්
    ඉස්සර ගල් කඩන වැඩපළවල් වල වෙන වෙන ෆැක්ටරි වල ගැනු වැඩ කරා උදේ ඉදන් ර වෙනේකන්
    දන් එන්න එන්න ඒඅය අඩුයි
    ගොඩක් අය රට යනවා
    ගැනු වුනත් පිරිමි වුනත් එච්චර දුක්විදින්න ඕනේ න

    උඹේ ඔෆිස් කතව නම් හරියට අරි
    ගොඩක් ඔෆිස් වල ඉන්න කෙල්ලෝ ගැනු බාගෙට තමයි