ලංකාවේ අනාගතය..
රජයේ ලක්ෂ 16 ක් පමණ සෙනසුරාදා ඉරිදා නිවාඩු. සතියේ දිනවල පැය 8 යි වැඩ. සතියේ දින වලත් නිවාඩු ඇත. ලක්ෂ ගානක් මිනිසුන් දුම්රිය වල කොලබට දිනපතා පැය ගණන් සේවයට යති.කාර්මාන්ත කියා නාමයක්වත් නැත. පන්සල පවා චීනෙන් ගෙන එති.මැති ඇමති වරු සුර සැප විදිති. පාර්ලිමේන්තුව එකම විනෝද සමයකි. හවසට කම්කරුවෝ බාර් වල පොර කති. රටෙන් ලක්ෂ 25 ක් පිටරට වලට ගොස් ඇත . තාත්තලා ඉගෙනගත් විෂය නිර්දේශයම දරුවොත් වසර ගණනක් ගොසිනුත් ඉගෙන ගනිති. අපරාද කරුවන් නිදල්ලේය. නීතියක් කියා නාමයක් නැත. ණය බර අහස උසට උවත් උත්සව වලට ලක්ෂ ගණන් වියදම් කරති, නැවත නැවතත් එකම පාලකයන් මිනිසුන් පත්කර ගනියි. මෙහෙව් රටකට අනාගතයක් තිබේද ?

mulin anna unwa pannala danna oni
peya 8 k weda ne bn mungen godak un
hoda minissu innawa, dannam samaharu owata yannema ice gahanna balagana