ලංකාවේ අපතයන්ට හිතන්නවත් පුලුවන්ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හොදට හිතන මිනිස්සු මෙහේ ඉන්නවා.සල්ලි නැති කමයි බඩු හිග කමයි තමා හැම එකක්ම යට යන්න හේතුව
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ලංකාවේ ඕනෑම තාක්‍ෂණ විද්‍යාලයක, හෝ ඉංජිනේරු පීඨයක ඔටෝමොබයිල් කරන එකෙක්ට මේක හදන්න පුළුවන්. එත් ප්‍රශ්ණය තියෙන්නේ ඒ වගේ දෙයක් හදල ඇති ප්‍රයෝජනය මොකක්ද? උඩ එකාට වීඩියෝ එකක් හදල ඌගේ ෆොලොවර්ස්ල ටික ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. අපේ එකෙක්? හ්ම් වීඩියෝ එකක් හදල ... 😹
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113

    ලංකාවේ අපතයන්ට හිතන්න පුලුවන් මැදදි බජට් අවුල් යනව සහතික ටික ගන්න පගා දෙන්න ගියාම. ඊට පස්සෙ අරූ වාහනේ යකඩ වලට විකුණනව

     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අපතයන්ටනම් බෑ තමා...🤣🤣🤣වැඩ්ඩොන්ට පුලුවන්...ලංකාවෙ වැඩිපුර ඉන්නෙ අපතයො තමා...🤣🤣හැබැයි වැඩ්ඩොත් නැත්තෙම නෑ😉
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    හැදුවොත් පාරේ පදින්න අවසර දෙන්නේ නෑ......කැලේ පදින්න හදපු ඒවා තියෙනවා. පාරේ යන්න තහනම්.