ලංකාවේ අපතයන්ට හිතන්නවත් පුලුවන්ද
E elajani Well-known member Oct 18, 2020 10,591 6,357 113 Oct 26, 2021 #1 Reactions: hodakolla, Rumeshzoysa and sumane20
N nalin0001 Well-known member Jun 12, 2014 20,292 34,958 113 Oct 26, 2021 #2 ලංකාවේ අපතයෝ කිව්වම තොපේ මයිනා සෑර්, ගෝටා සෑර්, නාමල් සෑර්... ඔය කට්ටියත් අයිති වෙනවා නේද? වහාම ඉල්ලා අස් කරගනිං ඒ වචනේ. Reactions: Rumeshzoysa, Cricket crazy, Jim_Moriarty and 1 other person
ලංකාවේ අපතයෝ කිව්වම තොපේ මයිනා සෑර්, ගෝටා සෑර්, නාමල් සෑර්... ඔය කට්ටියත් අයිති වෙනවා නේද? වහාම ඉල්ලා අස් කරගනිං ඒ වචනේ.
dilann Well-known member Jul 6, 2018 68,019 167,860 113 එකමත් එක රටක Oct 26, 2021 #3 හැප්පුනාම වාහනේ පිටින් උස්සන් යන්න වෙයි ඉස්පිරිතාලෙට ගලවල ගන්න. Reactions: Isam1 and nevermindNevergiveup
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Oct 26, 2021 #4 හොදට හිතන මිනිස්සු මෙහේ ඉන්නවා.සල්ලි නැති කමයි බඩු හිග කමයි තමා හැම එකක්ම යට යන්න හේතුව
Tom Cat Well-known member Oct 25, 2021 259 649 93 සීතාඑළිය Oct 26, 2021 #5 ලංකාවේ ඕනෑම තාක්ෂණ විද්‍යාලයක, හෝ ඉංජිනේරු පීඨයක ඔටෝමොබයිල් කරන එකෙක්ට මේක හදන්න පුළුවන්. එත් ප්‍රශ්ණය තියෙන්නේ ඒ වගේ දෙයක් හදල ඇති ප්‍රයෝජනය මොකක්ද? උඩ එකාට වීඩියෝ එකක් හදල ඌගේ ෆොලොවර්ස්ල ටික ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. අපේ එකෙක්? හ්ම් වීඩියෝ එකක් හදල ... Reactions: batwise
ලංකාවේ ඕනෑම තාක්ෂණ විද්‍යාලයක, හෝ ඉංජිනේරු පීඨයක ඔටෝමොබයිල් කරන එකෙක්ට මේක හදන්න පුළුවන්. එත් ප්‍රශ්ණය තියෙන්නේ ඒ වගේ දෙයක් හදල ඇති ප්‍රයෝජනය මොකක්ද? උඩ එකාට වීඩියෝ එකක් හදල ඌගේ ෆොලොවර්ස්ල ටික ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. අපේ එකෙක්? හ්ම් වීඩියෝ එකක් හදල ...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,637 100,892 113 Oct 26, 2021 #6 ලංකාවේ අපතයන්ට හිතන්න පුලුවන් මැදදි බජට් අවුල් යනව සහතික ටික ගන්න පගා දෙන්න ගියාම. ඊට පස්සෙ අරූ වාහනේ යකඩ වලට විකුණනව
ලංකාවේ අපතයන්ට හිතන්න පුලුවන් මැදදි බජට් අවුල් යනව සහතික ටික ගන්න පගා දෙන්න ගියාම. ඊට පස්සෙ අරූ වාහනේ යකඩ වලට විකුණනව
san** Well-known member Feb 21, 2012 5,707 8,981 113 kandy Oct 26, 2021 #7 lankawe kollek Reactions: hodakolla, batwise, Spiderman.Ayya and 3 others
M MySelf99 Well-known member Jun 3, 2018 630 493 63 Oct 26, 2021 #8 අපතයන්ටනම් බෑ තමා...වැඩ්ඩොන්ට පුලුවන්...ලංකාවෙ වැඩිපුර ඉන්නෙ අපතයො තමා...හැබැයි වැඩ්ඩොත් නැත්තෙම නෑ
Brandy2020 Well-known member May 15, 2018 20,625 25,985 113 Oct 26, 2021 #9 හැදුවොත් පාරේ පදින්න අවසර දෙන්නේ නෑ......කැලේ පදින්න හදපු ඒවා තියෙනවා. පාරේ යන්න තහනම්.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,420 113 මැදමහනුවර Oct 26, 2021 #10 මොකක්ද විසේසත්වෙ?
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Oct 26, 2021 #11 ඕවා හදන්න බඩු වල ගණන් බලපන්.