ලංකාවේ අපි නොදන්නා නීති

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    හරියටම ශුවර් නැති වුනත් මේ වගේ පකේ නීති තියෙනවා. කාගේ හරි ඉඩමක් මැදින් මිනියක් ගෙනිච්චොත් ඒක ගෙනිච්ච පාර පොදු පාරක් කරන්න පුලුවන්. ඒ වගේම කාගේ හරි ඉඩමක් මැදින් මිනිස්සු අවුරුදු 10කට වැඩි කාලයක් පාරක් විදියට පාවිච්චි කරොත් ඒක පොදු පාරක් කරන්න පුලුවන්.
    Miniya seen eka attada bung, fuck 😅😅😅
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    කොහෙත් එම තමා බන්. කැම්පස් වල කොට කලිසම් අදින්න බැහැ. ලගදි සිමා එකට ගියා එකෙත් යන්න දෙන්නේ නැහැ කොට කලිසම් ඇදල. ප්‍රය්වට් කම්පැනි වලත් එහෙමයි. වැඩට ගන්නෙම ෆොර්මල් අඩුම අග්‍රිමන්ට් එකේ දාල. එක ඇන්දේ නැත්නම් ගෙදර යවන්නත් පුළුවන්. රජයේත් එක තියෙනවා. උසාවියේ ලොකුවට තියෙනවා. නැත්නම් ලෝයර් එහෙම ශෝටක් දාල කරබුවක් දාලා එනකොට කොහොමද
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Den nam owa lokuwata balanne naa. Issara nam genu kenek cleavage eka penna sariya andan awa kiyala case eka adapu judge kenekge news ekak giya. Judge anuwat wenas wenawa. E kaaleta wada den wenas. Remand karana un nam arrest karaddi andan indapu andumenma tamai court ekata genne.
    Hondata andan yanawa nam ewele judge ge impression eka honda wenna puluwan. E nisa honda andumak andan yana eka tamai honda. Policiyata giyat echcharai. andina anduma anuwa hambena respect eka wenas.

    well said. lake pankawa ohoma thama.

    පොලීසියට නෙමෙයි බං කොහේ ගියත් ලංකාවේ නම් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. කඩේකට ගියත්, රජයේ කන්තෝරුවකට, බැංකුවකට ඕන තැනකට යද්දි අඳින ඇඳුම, එන වාහනේ මත ගොඩක් වෙලාවට සලකන විදිය වෙනස් වෙනවා.

    රජයේ ආයතනවල සේවකයො නම් ඇඳුමෙන් මිනිස්සු මනින්නෙ. පිළිවෙලට පලයන්


    පට්ට ගොන් නේ බන්. මේ පට්ට රස්නේ රටේ දිගට ඇඳලා අත් දිග ෂර්ට් අන්දලා යන්න ඕන. තමන්ට පහසු ඇඳුමක් ඇඳන් යන්න බැහැ.

    අඩුම ගානේ තියෙන සල්ලි මත හරි අද්‍යාපනය අනුව හරි සලකන එක වෙනමම දෙයක් (ඒකත් වැරදියි). හැබැයි ඇඳුම අනුව මනිනවා කියන්නේ උගේ මොලේ චෙක් කරන්න ඕන. පට්ට ණය ගොඩක ඉන්න නූගත් පොරක් අත් දිග ෂර්ට් එකක් ඇඳන් ආවොත් ඌට සැලකිලි වැඩියි යුනි එකක සල්ලි තියෙන ප්‍රොෆෙසර් කෙනෙක් සරල විදියට එනවට වැඩිය.

    කොහෙත් එම තමා බන්. කැම්පස් වල කොට කලිසම් අදින්න බැහැ. ලගදි සිමා එකට ගියා එකෙත් යන්න දෙන්නේ නැහැ කොට කලිසම් ඇදල. ප්‍රය්වට් කම්පැනි වලත් එහෙමයි. වැඩට ගන්නෙම ෆොර්මල් අඩුම අග්‍රිමන්ට් එකේ දාල. එක ඇන්දේ නැත්නම් ගෙදර යවන්නත් පුළුවන්. රජයේත් එක තියෙනවා. උසාවියේ ලොකුවට තියෙනවා. නැත්නම් ලෝයර් එහෙම ශෝටක් දාල කරබුවක් දාලා එනකොට කොහොමද

    වැඩ කරන උන්ට ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන එක වෙනම දෙයක් බන්. ඒක උන්ගේ වැඩක්. කස්ටෝමර්ලට අඳින විදිය කියන්නේ එන එකනේ අවුල.
    ------ Post added on Jun 13, 2024 at 9:31 PM
     
    • Like
    Reactions: Honda.putha