Miniya seen eka attada bung, fuckහරියටම ශුවර් නැති වුනත් මේ වගේ පකේ නීති තියෙනවා. කාගේ හරි ඉඩමක් මැදින් මිනියක් ගෙනිච්චොත් ඒක ගෙනිච්ච පාර පොදු පාරක් කරන්න පුලුවන්. ඒ වගේම කාගේ හරි ඉඩමක් මැදින් මිනිස්සු අවුරුදු 10කට වැඩි කාලයක් පාරක් විදියට පාවිච්චි කරොත් ඒක පොදු පාරක් කරන්න පුලුවන්.
