ලංකාවේ අයට මෙහෙම රගපාන්න බැරි ඇයි?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අඩෝ මේක පොඩි Conversation එකක් වුණත් පට්ට Natural නේද බං? නිකන් රගපානවා කියලා කියන්නවත් බෑ. ලංකාවේ අයට මෙහෙම රගපාන්න බැරි ඇයි.

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    රඟපාන ඔබ කවුද කැරි වේසියේ..
    හුත්ත ලෙළවාලා නළවාලා කුල්මත් කළේ..
    කුල්මත් කළේ..
    රඟපාන ඔබ කවුද කැරි වේසියේ..

    අපේ පැත්තෙ ඩේලි බොන මිනිහෙක් ඉන්නවා. බීලා සින්දු කියනව පාරෙ. ඌට මෙහෙම කියන්න පුරුදු කරා නම් මරු. 😎
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,947
    113
    පට්ටම තාත්වික රගපෑම් නම් ඉතින් "Dustin Hoffman" වගේ නළුවන්ගෙ රගපෑම් තමා ආයෙ. 70 ගණන්වල වගේ හොලිවුඩ් සිනමාවට ආපු නළු නිළියන්ගෙ රගපෑම්වල මාරම raw feeling එකක් තිබුණා. තාත්වික රගපෑම් පැත්තෙන් ගත්තොත් පට්ටම ෆිල්ම් එකක් තමයි "Kramer vs. Kramer (1979)" කියන්නෙ.




     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    යකෝ රංගනය කියන්නේ එක්තරා විෂයක්, ලංකාවේ දැන් ඉන්න උන් එදා වෙලා කන්න හොයන්න රගපාන්නේ 🤣 පුක දීල නය වෙලා චිත්‍රපටි ටෙලිඩ්‍රාම හොයාගෙන යන්නේ. කවුරු හරි මොංගල් ඩයල් එකක් මොනව හරි කරලා ප්‍රසිද්ධ උනාම ඌව රගපාන්න ගන්නවා. මන් දන්නා විදිහට 60,70 වගේ කාලේ තමයි ලංකාවේ රගපනව කියන එක ලෙසටම කරපු මිනිස්සු හිටියේ.