ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ?

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ?

    ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ? ;);)

    සාමන්යෙන් ඔයාල ඉන්ටනෙට් එකෙන් ගන්න දේවල් මොනවද ?

    Digital Products
    products
    service

    මේ දේවල් වලින් කියන්නකෝ

    මමනම් දැනට අරගෙන තියෙන්නේ

    Wirstwatch
    hosting
    domains
    tv series cd

    :cool::cool::cool:

    ඔයාල ගන්න දේවලුත් කියල යන්න බලන්න
    :eek::eek::eek::eek::eek:
     

    nick1864

    Member
    Nov 3, 2015
    1
    0
    0
    Ratnapura
    Ebay වලින්නම් ගොඩක් දේවල් අරගෙන තියෙනවා මේ වෙද්දී,

    තව Affiliate Marketing side එකටත් interest ඒ නිසා Services buy කරනවා කියන්නත් පුළුවන්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇඳුං සපත්තු ඔරලෝසු ෆෝන් ලැප්ටොප් ඉලෙක්ට්‍රොනික් ගැජට් ඉලෙක්ට්‍රොනික් පාට්ස් හොස්ටිං ඩොමේන් වීපීඑස් සොෆ්ට්වෙයා සර්විසස් වීසීසී :dull: