ලංකාවේ අරක්කු වල මිල ඔන්ලයින් බලාගන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඔන්ලයින් බලාගන්න ක්‍රමයක් තියේද ?

    ඇප් එකක් නැතුව,වෙබ් එකේ බලන්න පුළුවන් ක්‍රමයක්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ගොඩක් සයිට්වල එක්කො පරන ප්‍රයිස්, එක්කො අපි හොයන බෝතලේ නෑ. සෑහෙන්න ලොකු අඩුපාඩුවක් ඕක.
    ඔව් බන් ,ගොඩක් ඒවා අප්ඩේට් නැ.
    @asanka+++ බාර් එකේ නේද වැඩ ,ප්‍රයිස් ලිස්ට් එකේ ෆොටෝ එකක් දාපන්කෝ අඩුම එකේ ඉදන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බන් ,ගොඩක් ඒවා අප්ඩේට් නැ.
    @asanka+++ බාර් එකේ නේද වැඩ ,ප්‍රයිස් ලිස්ට් එකේ ෆොටෝ එකක් දාපන්කෝ අඩුම එකේ ඉදන්
    අද වැඩට ගියෙ නෑ
    වෙන ජොබ් එකක් බලන්න ගියා. ඔහොම කබුරන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට
     
    • Sad
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අද වැඩට ගියෙ නෑ
    වෙන ජොබ් එකක් බලන්න ගියා. ඔහොම කබුරන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට
    ඒ උනාට එකක් සේට් වෙනකන් ජොබ් එක කෙලවගන්න එපා,මොනවාද බන් 700ml අඩුම ඉදන් තියෙන බෝතල්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොඩක් සයිට්වල එක්කො පරන ප්‍රයිස්, එක්කො අපි හොයන බෝතලේ නෑ. සෑහෙන්න ලොකු අඩුපාඩුවක් ඕක.
    ow samahara ewwwala aspa ganan thiyenne market ekata wadiya.
     
    • Sad
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    සැරයක් ඔහොම site එකක් හදන්න ගියා දන්න උන් ටිකක්. අවසර දුන්නේ නැහැ බං.

    ඇත්ත නේ. ඕක බලලා සුද්දෝ ඇවිත්, ඒ ගණන් වලට hotel වලින් ඉල්ලුවොත් කේස් නේ උන්ට.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    සැරයක් ඔහොම site එකක් හදන්න ගියා දන්න උන් ටිකක්. අවසර දුන්නේ නැහැ බං.

    ඇත්ත නේ. ඕක බලලා සුද්දෝ ඇවිත්, ඒ ගණන් වලට hotel වලින් ඉල්ලුවොත් කේස් නේ උන්ට.
    ow neda,hotel vala ganak thiyagenane vikunanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    පොඩි බාර් වලින් ගන්න එපා. උන් රු.40-60 ක් වැඩිපුර ගන්නවා.බඩුත් කළවම්, ඔලුව රිදෙනවා.