thanks bn,but meke okkoma jathi ne bn.
ඔව් බන් ,ගොඩක් ඒවා අප්ඩේට් නැ.ගොඩක් සයිට්වල එක්කො පරන ප්‍රයිස්, එක්කො අපි හොයන බෝතලේ නෑ. සෑහෙන්න ලොකු අඩුපාඩුවක් ඕක.
අද වැඩට ගියෙ නෑඔව් බන් ,ගොඩක් ඒවා අප්ඩේට් නැ.
@asanka+++ බාර් එකේ නේද වැඩ ,ප්‍රයිස් ලිස්ට් එකේ ෆොටෝ එකක් දාපන්කෝ අඩුම එකේ ඉදන්
ඒ උනාට එකක් සේට් වෙනකන් ජොබ් එක කෙලවගන්න එපා,මොනවාද බන් 700ml අඩුම ඉදන් තියෙන බෝතල්අද වැඩට ගියෙ නෑ
වෙන ජොබ් එකක් බලන්න ගියා. ඔහොම කබුරන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට
ow samahara ewwwala aspa ganan thiyenne market ekata wadiya.ගොඩක් සයිට්වල එක්කො පරන ප්‍රයිස්, එක්කො අපි හොයන බෝතලේ නෑ. සෑහෙන්න ලොකු අඩුපාඩුවක් ඕක.
Beer witharai api wikinanneඒ උනාට එකක් සේට් වෙනකන් ජොබ් එක කෙලවගන්න එපා,මොනවාද බන් 700ml අඩුම ඉදන් තියෙන බෝතල්
ow neda,hotel vala ganak thiyagenane vikunanneසැරයක් ඔහොම site එකක් හදන්න ගියා දන්න උන් ටිකක්. අවසර දුන්නේ නැහැ බං.
ඇත්ත නේ. ඕක බලලා සුද්දෝ ඇවිත්, ඒ ගණන් වලට hotel වලින් ඉල්ලුවොත් කේස් නේ උන්ට.
link ekak danna bro thiyenavanamsupermaket vala price list ekadalathynva neda?
I guess a Wesbite is Coming.ඔන්ලයින් බලාගන්න ක්‍රමයක් තියේද ?
ඇප් එකක් නැතුව,වෙබ් එකේ බලන්න පුළුවන් ක්‍රමයක්
Good luck