ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

DSGLK

Junior member
  • Oct 9, 2014
    11
    42
    13
    Srilanka
    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

    කොහොමද කොල්ලනේ ! :D

    ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි :D
    මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8) :D මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක්
    අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි , ඉතින් මේ Thread එක ලිව්වේ COD 4 Multiplay Play කරන යාලුවන්ට අපේ Server එකේ COD ගහන්න ආරාධනා කරන්න :) :yes::rolleyes:





    අපේ IP Address එක (PROMOD ) - 108.174.147.248:28963

    අපේ වෙබ් අඩවිය - http://dsgserveronline.wix.com/dsglk




    අපේ server එකේ COD ගහන්න එන හැමෝටම ගොඩක් ස්තුතී :love: ;)

    10689816_1490868984508325_3650745794458342903_n.jpg