ලංකාවේ අලුත් web sites / ඇති වෙන ගැටළු සහ විසදුම්
මේක හදන්න හේතුව තමයි ලංකාවේ web site කරන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම අලුතෙන් වෙබ් site හදන්න හිතන් ඉන්න අයත් ඇති. වෙබ් site තියන අය තමන්ගේ වෙබ් site එක ගැන මේකේ දාන්න.ඒ වගේම වෙබ් site කරගෙන යනකොට එක එක ගැටළු එනවා.
ඒවාට එක එක විසදුම් එක එක අය ලග තියනවා..මේකෙන් අපි දන්නා දේවල් අනික් අයටත් කියල දෙමු.
මුලින්ම මගේ වෙබ් site එක ගැන කියන්නම්..
මේක web site එක ගැන විස්තර කලොත් මේ web site එක අපි හැදුවේ ලංකාවේ ගොඩක් අය ebay එකෙන් විතරයි මොනවා හරි ගෙන්නන්න ඕනේ උනහම ගිහින් බලන්නේ එත් තව ලෝකේ ebay වගේම විශ්වාස වෙබ් අඩවි ගොඩක් තියනවා. උදාහරණ ගත්තොත් Amazon,AliExpress,Ebay,Walmart අපි මේ හදපු වෙබ් අඩවියෙන් කෙරෙන්නේ ඒ එක එක වෙබ් අඩවි වල භාණ්ඩ එකම තැනකින් බලාගන්න පුළුවන් වීම.
ebay හරහා කුමක් හෝ දෙයක් ගෙන්වනවා නම් ඔබ අපහසුතාවයට පත්වෙන අවස්ථා කිහිපයක් තිබෙනවා.
1. ඔබට අවශ්‍ය දේ ebay වල නොතිබීම.
2. ebay වල නොතිබීම නිසා amazon වැනි වෙනත් වෙබ් අඩවියකට නැවත පිවිසීමට සිදු වීම.
3. වෙබ් අඩවි වල මිල ගණන් සංසන්දනය කිරීම ඉතා අපහසු වීම.
මේ web site එකෙන් ඒ අපහසුතා මගහැරෙනවා.
වෙබ් site එකට යන්න :- http://neucly.com/
මට දැන් තියන ප්‍රශ්නේ තමයි මේ site එකට visit වැඩි කරගන්න එක.. දන්න කෙනෙක් උදවු කරන්න.
මේක හදන්න හේතුව තමයි ලංකාවේ web site කරන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම අලුතෙන් වෙබ් site හදන්න හිතන් ඉන්න අයත් ඇති. වෙබ් site තියන අය තමන්ගේ වෙබ් site එක ගැන මේකේ දාන්න.ඒ වගේම වෙබ් site කරගෙන යනකොට එක එක ගැටළු එනවා.
ඒවාට එක එක විසදුම් එක එක අය ලග තියනවා..මේකෙන් අපි දන්නා දේවල් අනික් අයටත් කියල දෙමු.මුලින්ම මගේ වෙබ් site එක ගැන කියන්නම්..