ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?
ඉදිරියට එන අවුරුදු 5 කැ කාලය, මේ රටේ දේශපාලන සහ ආරක්ෂක අංශයේ අවිනිශ්චිතම සහ අදුරුතම කාල පරිච්චේදය වෙන සලකුණු අපට දැන් ඉදලම දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව උනේ 2015 ජනවාරි 8 වැනිදා, තමන්ගේ පක්ෂය සහ මුළු රටම පාවා දෙමින් බල තන්හාවේ උපරිමයට ගොස් මේ රටට ද්‍රෝහී උන පුලතිසි පබයා, එහෙම නැත්නම් දේදුනු විප්ලවයක් කරන්න ආපු මයිත්රීපාල සිරිසේන නම් වූ අධම පුද්ගලයා නිසා.
නමුත් මෛත්‍රීපාල විතරක් නෙමෙයි, මේ වෙනස කරන්න දායක උන හැම මිනිහෙක්මත්, අද මේ සිද්ධ වෙන හැම පාපතර ක්‍රියාවකටම වග කියන්න ඕනේ.. දින 100 න් පටන් ගත්තු මේ රට විනාස කිරීමේ වැඩ පිළිවෙල, අදට අවුරුද්දයි මාස 5 කට ආසන්න කාලයක් ගිහින්.. ආපස්ස හැරිලා බැලුවම මොනවද දකින්න පුළුවන්?
1. රු. බිලියන ගණනින් අපේ රටට සල්ලි ගලාගෙන ආපු පාවෙන අවි ගබඩා සංකීර්ණය, මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක් කරලා, ඒ මුළු ආදායම ම ඉන්දියාවට ලබා දීම.
2. සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවීම. අමෑතකදී ඒ සාම්පූර් කදවුරේ ප්‍රධාන නිලධාරියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීම.
3. පෝට් සිටිය නවත්වා රු. බිලියන ගණනක් චීනයට වන්දි ලෙස ගෙවීමට සැලැස්වීම.
4. ආරක්ෂක හමුදා මූලස්ථානයට වෙන් කල රු. කෝටි 600, රවී කරුපයියා තමාගේ සාක්කුවට දමා ගැනීම.
5. බැදුම්කර හොරකම තුලින් මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා ගෙවීමට ඇති විශාල ණය ප්‍රමාණයක් ඇති කිරීම.
6. රවී කරුපයියාගේ හිතවතෙක්ට ප්‍රාඩෝ රථ රේගුවෙන් නිදහස් කිරීමට කෝටි 2500 ක් රජයට අය කර නොගැනීම.
මේ වගේ කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ... නමුත් තාමත් වෙනස සැපයි කියන මන්ද බුද්ධිකයන් කීප දෙනෙක් අපි අතරේ ඉන්නවා.. ඒ උන් අමතක කලාම අනෙක් මිනිස්සුන්ට වෙනස බොක්කටම වැදිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 1ක් ට මෙහෙම නම් තව අවුරුදු 5 කට රට කොතැනට යයි ද?
මොනවා උනත් මේ රටේ දෙවියෝ ඉස්සරහා මිනිස්සු සාප කරන විදිහට, පුලතිසි පබයා මේ අවුරුද්ද ඇතුලතම මැරෙන බව දැනට ප්‍රසිද්ධ ජෝතිශ්‍යඥයෝ දෙන්නෙක්ම කියල ඉවරයි. බලපු නැති අය පහල video එක බලන්න...
විජිත රෝහණ මහතාගේ අනාවැකිය
මංජුල පීරිස් මහතාගේ අනාවැකිය
(විනාඩි 13.15 ඉදලා )
පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.
"අනේ කූබින්නේ - තොපිටත් රජෙක් ඉන්නේ
අපට නෑත ඉන්නේ - ඒ නිසාවෙනි අප තෑවෙන්නේ"
උපුටාගනීමකි

shek. Paw oi me ratai meke minissui. Eelangata chandayak wath enne nedda langa langa..