ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.
    මෙහෙමයි මචන්. 2020 දී ගෝටාබය තමයි ජනාධිපති වෙන්නේ .
    මිනිහ වෙනමම ලෙවල් එකක පොරක් .
    මහින්දලට , බැසිල් ලට අනිත් අමතිලට ඕනේ විදියට නටන්න වෙන එකක් නෑ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මෙහෙමයි මචන්. 2020 දී ගෝටාබය තමයි ජනාධිපති වෙන්නේ .
    මිනිහ වෙනමම ලෙවල් එකක පොරක් .
    මහින්දලට , බැසිල් ලට අනිත් අමතිලට ඕනේ විදියට නටන්න වෙන එකක් නෑ (2)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සිරිසේන ගේ 2015-2019 කියන්නේ මේ කාලේ එක්ක බැලුවම සුපිරීම කාලයක් නේ..
    හාල් 50 පරිප්පු 80 පෙට්‍රල් 117 රාජ්ය සේවක පඩි වැඩිකිර්ම 10,000

    කාල ඇදලා සැපට ඉඳපු කාලේ දේශප්‍රේමය උඩූ දුවල නන්දසේන පඹය ගෙනාපු බයියන්ට දැන් පුකෙ ගුත් නෑ..😆😆😆..
    Supiri thama billion ganan naya hambuna nisa.munta kawuruth naya denne naa.maha banku warthawak aragena kiyawala baluwanam lankawata giya kala kiyanna puluwan
     
    • Like
    Reactions: Xi Jinping

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    dan-sapada-mahinda.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

    ඉදිරියට එන අවුරුදු 5 කැ කාලය, මේ රටේ දේශපාලන සහ ආරක්ෂක අංශයේ අවිනිශ්චිතම සහ අදුරුතම කාල පරිච්චේදය වෙන සලකුණු අපට දැන් ඉදලම දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව උනේ 2015 ජනවාරි 8 වැනිදා, තමන්ගේ පක්ෂය සහ මුළු රටම පාවා දෙමින් බල තන්හාවේ උපරිමයට ගොස් මේ රටට ද්‍රෝහී උන පුලතිසි පබයා, එහෙම නැත්නම් දේදුනු විප්ලවයක් කරන්න ආපු මයිත්රීපාල සිරිසේන නම් වූ අධම පුද්ගලයා නිසා.

    නමුත් මෛත්‍රීපාල විතරක් නෙමෙයි, මේ වෙනස කරන්න දායක උන හැම මිනිහෙක්මත්, අද මේ සිද්ධ වෙන හැම පාපතර ක්‍රියාවකටම වග කියන්න ඕනේ.. දින 100 න් පටන් ගත්තු මේ රට විනාස කිරීමේ වැඩ පිළිවෙල, අදට අවුරුද්දයි මාස 5 කට ආසන්න කාලයක් ගිහින්.. ආපස්ස හැරිලා බැලුවම මොනවද දකින්න පුළුවන්?

    1. රු. බිලියන ගණනින් අපේ රටට සල්ලි ගලාගෙන ආපු පාවෙන අවි ගබඩා සංකීර්ණය, මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක් කරලා, ඒ මුළු ආදායම ම ඉන්දියාවට ලබා දීම.

    2. සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවීම. අමෑතකදී ඒ සාම්පූර් කදවුරේ ප්‍රධාන නිලධාරියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීම.

    3. පෝට් සිටිය නවත්වා රු. බිලියන ගණනක් චීනයට වන්දි ලෙස ගෙවීමට සැලැස්වීම.

    4. ආරක්ෂක හමුදා මූලස්ථානයට වෙන් කල රු. කෝටි 600, රවී කරුපයියා තමාගේ සාක්කුවට දමා ගැනීම.

    5. බැදුම්කර හොරකම තුලින් මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා ගෙවීමට ඇති විශාල ණය ප්‍රමාණයක් ඇති කිරීම.

    6. රවී කරුපයියාගේ හිතවතෙක්ට ප්‍රාඩෝ රථ රේගුවෙන් නිදහස් කිරීමට කෝටි 2500 ක් රජයට අය කර නොගැනීම.

    මේ වගේ කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ... නමුත් තාමත් වෙනස සැපයි කියන මන්ද බුද්ධිකයන් කීප දෙනෙක් අපි අතරේ ඉන්නවා.. ඒ උන් අමතක කලාම අනෙක් මිනිස්සුන්ට වෙනස බොක්කටම වැදිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 1ක් ට මෙහෙම නම් තව අවුරුදු 5 කට රට කොතැනට යයි ද?

    මොනවා උනත් මේ රටේ දෙවියෝ ඉස්සරහා මිනිස්සු සාප කරන විදිහට, පුලතිසි පබයා මේ අවුරුද්ද ඇතුලතම මැරෙන බව දැනට ප්‍රසිද්ධ ජෝතිශ්‍යඥයෝ දෙන්නෙක්ම කියල ඉවරයි. බලපු නැති අය පහල video එක බලන්න...

    විජිත රෝහණ මහතාගේ අනාවැකිය



    මංජුල පීරිස් මහතාගේ අනාවැකිය
    (විනාඩි 13.15 ඉදලා )



    පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.

    "අනේ කූබින්නේ - තොපිටත් රජෙක් ඉන්නේ
    අපට නෑත ඉන්නේ - ඒ නිසාවෙනි අප තෑවෙන්නේ"

    උපුටාගනීමකි
    උඹ තාම බයියෙක් නේද? උඹට මයිනා රස්සාවක් දුන්නද නැත්තං කෝල් එකක් දීලා හායි කිව්වද :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mama hithuwe aluth thread ekak kiyala... 2023 to 2028 wenakam economy ekata mokada wenne balanna awe... Awama thamayi dekke baiyo beeshane wapurapu kale ekak kiyala...😂😂😂
     
    • Haha
    Reactions: ThisaraMalintha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    funkyguy89

    Well-known member
    Joined Nov 19, 2009
    Last seen Yesterday at 12:43 AM



    huththige putho ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 iwarai, dan ube ammage kimba assen waren eliyata??
     
    • Haha
    Reactions: shenat