ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    NEWS_170429969_AR_0_HEZUSYNYPEBB.jpg


    ලංකාවට හරියටම කරනවා නම් මේක
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මුලින්ම නීතියේ තියෙන හිල් ටික වහල ඒක හරියට ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් ඕන. එක නීතියක් හැමෝටම. කාට හරි කියන්න පුලුවන්ද මේ වැඩේ කරන්නේ නැතුව පටන් ගන්න පුළුවන් එකම එක වැඩක්.
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - බෑ
    මාධ්‍ය ප්‍රතිසංස්කරණ - බෑ
    සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ - බෑ
    ආහාර තත්වය පළිබඳ නීති - බෑ
    මොනවත් කරන්න බෑ . මොකද පොඩි එකාගේ ඉඳල ලොකුම එකා දක්වා හොරකම, පගාව. නීතියෙන් පනින්න පුළුවන් බව දන්න හින්ද වැරදි කරන්න බය නැහැ.

    ආකල්ප හදන්න ඕන, අනිවා. ඒත් නීතිය තමයි පටන් ගත යුතු තැන.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔක්කෝටම කලින් එකටම කරන්න ඔනේ රට වහලා මහජනතාවගේ ජීවිත බේරගන්න එක ..මොකද මිනිස්සු මැරුනොත් අපිට ගල් යුගයෙට තමයි ආපහු යන්න වෙන්නේ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඉන්දියාව සහ ලංකාව අතරේ පාළමක් හදන එක. fedaral රටක් කරලා ෆෙඩරල් ප්‍රාන්ත අතරේ තරඟකාරීත්වය වැඩි කරන එක. ආර්ථිකය විවිධාන්ගීකරණය කරන එක ඉතාම වැදගත්, එක ක්ෂේත්‍රයක් මත යැපෙන එක හොඳ නැහැ. ආගම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න ඕන, සියලුම ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය නවත්වන්න ඕන. නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕන. පදිංචි සියලුම දෙනා ආදායම් බද්ද ගෙවීම අනිවාර්ය කරන්න ඕන. පාසල් උදේ වරුවේ සාමාන්‍ය අධ්‍යාපනය දෙන විදිහටත් හවස් වරුවේ කාර්මික අධ්‍යාපනය දෙන ආයතන විදිහටත් වෙනස් කරන එක. මේක නිපුන සේවකයන් අතිරික්තයක් ඇති කරන්න වැදගත්, එය වඩාත් හොඳ ආදායම් සපයන ආයෝජන කැඳවා ගන්න වැදගත්. පුද්ගලික අංශයට අධ්‍යාපන සේවා සඳහා ඉඩ වැඩි කරන එක. අඩුම වියදමකින් වැඩි ආදායමක් හොයන්න පුළුවන් විදිහක් තමා අධ්‍යාපනය විකිණීම.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලංකාව සංචාරක කරමාන්තය තව දුරටත් කරන්න ඉන්නවනම් හැමදාම සිගිරිය, උණවටුන, යාල පෙන්වන්න සුද්දෝ ගෙනල්ලා හරි යන්නේ නැහැ
    ලංකාව ඇතුලේ උන්ට අත දිග ඇරලා වියදම් කරවන්න ක්‍රම හදන්න ඕන
    ගණිකා වුර්තිය නීතිගත කරවලා කැසිනෝ, සුපිරි නයිට් ක්ලබ්ස් ඇති කරවන්න ඕන
    මේ වැඩ වලට අකුල් හෙලන්න හාමුදුරුවෝ සිවුර උස්සන් ආවොත් තට්ටේ පැලෙන්න දීලා එලවන්න ඕන
    ත්‍රිවිල් මාෆියාව නැති කරවලා uber/pickme වැඩි කරවන්න ඕන

    පුද්ගලීකරණය කරන්න පුළුවන් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න ඕන
    CTB/CGR/CEB වගේ ආයතන උනත් මැනේජ්මන්ට් එක හැර අනිත් ස්ටාෆ් එක outsourced ගන්න ඕන

    සමුර්ධිය දැන් ලංකවේ නොගන්න එකෙක් නැහැ
    ගමේ ඉන්න ග්‍රාම සේකරට, සමුර්ධි ඔෆිසර්ට පුක දීලා හැම එකාම බොරුවට සමුර්ධිය හදා ගන්නවා
    ඔය බොරුව නැති කරලා නැතිම බැරි එවුන් තෝරලා උන්ට විතරක් දෙන්න ඕන
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ලංකාව Afghanistan ට විකුනනවා.
    ලංකාව Albania ට විකුනනවා.
    ලංකාව Algeria ට විකුනනවා.
    ලංකාව American Samoa ට විකුනනවා.
    ලංකාව Andorra ට විකුනනවා.
    ලංකාව Angola ට විකුනනවා.
    ලංකාව Anguilla ට විකුනනවා.
    ලංකාව Antarctica ට විකුනනවා.
    ලංකාව Antigua and Barbuda ට විකුනනවා.
    ලංකාව Argentina ට විකුනනවා.
    ලංකාව Armenia ට විකුනනවා.
    ලංකාව Aruba ට විකුනනවා.
    ලංකාව Australia ට විකුනනවා.
    ලංකාව Austria ට විකුනනවා.
    ලංකාව Azerbaijan ට විකුනනවා.
    ලංකාව Bahamas ට විකුනනවා.
    ලංකාව Bahrain ට විකුනනවා.
    ලංකාව Bangladesh ට විකුනනවා.
    ලංකාව Barbados ට විකුනනවා.
    ලංකාව Belarus ට විකුනනවා.
    ලංකාව Belgium ට විකුනනවා.
    ලංකාව Belize ට විකුනනවා.
    ලංකාව Benin ට විකුනනවා.
    ලංකාව Bermuda ට විකුනනවා.
    ලංකාව Bhutan ට විකුනනවා.
    ලංකාව Bolivia ට විකුනනවා.
    ලංකාව Bosnia and Herzegowina ට විකුනනවා.
    ලංකාව Botswana ට විකුනනවා.
    ලංකාව Bouvet Island ට විකුනනවා.
    ලංකාව Brazil ට විකුනනවා.
    ලංකාව British Indian Ocean Territory ට විකුනනවා.
    ලංකාව Brunei Darussalam ට විකුනනවා.
    ලංකාව Bulgaria ට විකුනනවා.
    ලංකාව Burkina Faso ට විකුනනවා.
    ලංකාව Burundi ට විකුනනවා.
    ලංකාව Cambodia ට විකුනනවා.
    ලංකාව Cameroon ට විකුනනවා.
    ලංකාව Canada ට විකුනනවා.
    ලංකාව Cape Verde ට විකුනනවා.
    ලංකාව Cayman Islands ට විකුනනවා.
    ලංකාව Central African Republic ට විකුනනවා.
    ලංකාව Chad ට විකුනනවා.
    ලංකාව Chile ට විකුනනවා.
    ලංකාව China ට විකුනනවා.
    ලංකාව Christmas Island ට විකුනනවා.
    ලංකාව Cocos (Keeling) Islands ට විකුනනවා.
    ලංකාව Colombia ට විකුනනවා.
    ලංකාව Comoros ට විකුනනවා.
    ලංකාව Congo ට විකුනනවා.
    ලංකාව Congo, the Democratic Republic of the ට විකුනනවා.
    ලංකාව Cook Islands ට විකුනනවා.
    ලංකාව Costa Rica ට විකුනනවා.
    ලංකාව Cote d'Ivoire ට විකුනනවා.
    ලංකාව Croatia (Hrvatska) ට විකුනනවා.
    ලංකාව Cuba ට විකුනනවා.
    ලංකාව Cyprus ට විකුනනවා.
    ලංකාව Czech Republic ට විකුනනවා.
    ලංකාව Denmark ට විකුනනවා.
    ලංකාව Djibouti ට විකුනනවා.
    ලංකාව Dominica ට විකුනනවා.
    ලංකාව Dominican Republic ට විකුනනවා.
    ලංකාව East Timor ට විකුනනවා.
    ලංකාව Ecuador ට විකුනනවා.
    ලංකාව Egypt ට විකුනනවා.
    ලංකාව El Salvador ට විකුනනවා.
    ලංකාව Equatorial Guinea ට විකුනනවා.
    ලංකාව Eritrea ට විකුනනවා.
    ලංකාව Estonia ට විකුනනවා.
    ලංකාව Ethiopia ට විකුනනවා.
    ලංකාව Falkland Islands (Malvinas) ට විකුනනවා.
    ලංකාව Faroe Islands ට විකුනනවා.
    ලංකාව Fiji ට විකුනනවා.
    ලංකාව Finland ට විකුනනවා.
    ලංකාව France ට විකුනනවා.
    ලංකාව France Metropolitan ට විකුනනවා.
    ලංකාව French Guiana ට විකුනනවා.
    ලංකාව French Polynesia ට විකුනනවා.
    ලංකාව French Southern Territories ට විකුනනවා.
    ලංකාව Gabon ට විකුනනවා.
    ලංකාව Gambia ට විකුනනවා.
    ලංකාව Georgia ට විකුනනවා.
    ලංකාව Germany ට විකුනනවා.
    ලංකාව Ghana ට විකුනනවා.
    ලංකාව Gibraltar ට විකුනනවා.
    ලංකාව Greece ට විකුනනවා.
    ලංකාව Greenland ට විකුනනවා.
    ලංකාව Grenada ට විකුනනවා.
    ලංකාව Guadeloupe ට විකුනනවා.
    ලංකාව Guam ට විකුනනවා.
    ලංකාව Guatemala ට විකුනනවා.
    ලංකාව Guinea ට විකුනනවා.
    ලංකාව Guinea-Bissau ට විකුනනවා.
    ලංකාව Guyana ට විකුනනවා.
    ලංකාව Haiti ට විකුනනවා.
    ලංකාව Heard and Mc Donald Islands ට විකුනනවා.
    ලංකාව Holy See (Vatican City State) ට විකුනනවා.
    ලංකාව Honduras ට විකුනනවා.
    ලංකාව Hong Kong ට විකුනනවා.
    ලංකාව Hungary ට විකුනනවා.
    ලංකාව Iceland ට විකුනනවා.
    ලංකාව India ට විකුනනවා.
    ලංකාව Indonesia ට විකුනනවා.
    ලංකාව Iran (Islamic Republic of) ට විකුනනවා.
    ලංකාව Iraq ට විකුනනවා.
    ලංකාව Ireland ට විකුනනවා.
    ලංකාව Israel ට විකුනනවා.
    ලංකාව Italy ට විකුනනවා.
    ලංකාව Jamaica ට විකුනනවා.
    ලංකාව Japan ට විකුනනවා.
    ලංකාව Jordan ට විකුනනවා.
    ලංකාව Kazakhstan ට විකුනනවා.
    ලංකාව Kenya ට විකුනනවා.
    ලංකාව Kiribati ට විකුනනවා.
    ලංකාව Korea, Democratic People's Republic of ට විකුනනවා.
    ලංකාව Korea, Republic of ට විකුනනවා.
    ලංකාව Kuwait ට විකුනනවා.
    ලංකාව Kyrgyzstan ට විකුනනවා.
    ලංකාව Lao, People's Democratic Republic ට විකුනනවා.
    ලංකාව Latvia ට විකුනනවා.
    ලංකාව Lebanon ට විකුනනවා.
    ලංකාව Lesotho ට විකුනනවා.
    ලංකාව Liberia ට විකුනනවා.
    ලංකාව Libyan Arab Jamahiriya ට විකුනනවා.
    ලංකාව Liechtenstein ට විකුනනවා.
    ලංකාව Lithuania ට විකුනනවා.
    ලංකාව Luxembourg ට විකුනනවා.
    ලංකාව Macau ට විකුනනවා.
    ලංකාව Macedonia, The Former Yugoslav Republic of ට විකුනනවා.
    ලංකාව Madagascar ට විකුනනවා.
    ලංකාව Malawi ට විකුනනවා.
    ලංකාව Malaysia ට විකුනනවා.
    ලංකාව Maldives ට විකුනනවා.
    ලංකාව Mali ට විකුනනවා.
    ලංකාව Malta ට විකුනනවා.
    ලංකාව Marshall Islands ට විකුනනවා.
    ලංකාව Martinique ට විකුනනවා.
    ලංකාව Mauritania ට විකුනනවා.
    ලංකාව Mauritius ට විකුනනවා.
    ලංකාව Mayotte ට විකුනනවා.
    ලංකාව Mexico ට විකුනනවා.
    ලංකාව Micronesia, Federated States of ට විකුනනවා.
    ලංකාව Moldova, Republic of ට විකුනනවා.
    ලංකාව Monaco ට විකුනනවා.
    ලංකාව Mongolia ට විකුනනවා.
    ලංකාව Montserrat ට විකුනනවා.
    ලංකාව Morocco ට විකුනනවා.
    ලංකාව Mozambique ට විකුනනවා.
    ලංකාව Myanmar ට විකුනනවා.
    ලංකාව Namibia ට විකුනනවා.
    ලංකාව Nauru ට විකුනනවා.
    ලංකාව Nepal ට විකුනනවා.
    ලංකාව Netherlands ට විකුනනවා.
    ලංකාව Netherlands Antilles ට විකුනනවා.
    ලංකාව New Caledonia ට විකුනනවා.
    ලංකාව New Zealand ට විකුනනවා.
    ලංකාව Nicaragua ට විකුනනවා.
    ලංකාව Niger ට විකුනනවා.
    ලංකාව Nigeria ට විකුනනවා.
    ලංකාව Niue ට විකුනනවා.
    ලංකාව Norfolk Island ට විකුනනවා.
    ලංකාව Northern Mariana Islands ට විකුනනවා.
    ලංකාව Norway ට විකුනනවා.
    ලංකාව Oman ට විකුනනවා.
    ලංකාව Pakistan ට විකුනනවා.
    ලංකාව Palau ට විකුනනවා.
    ලංකාව Panama ට විකුනනවා.
    ලංකාව Papua New Guinea ට විකුනනවා.
    ලංකාව Paraguay ට විකුනනවා.
    ලංකාව Peru ට විකුනනවා.
    ලංකාව Philippines ට විකුනනවා.
    ලංකාව Pitcairn ට විකුනනවා.
    ලංකාව Poland ට විකුනනවා.
    ලංකාව Portugal ට විකුනනවා.
    ලංකාව Puerto Rico ට විකුනනවා.
    ලංකාව Qatar ට විකුනනවා.
    ලංකාව Reunion ට විකුනනවා.
    ලංකාව Romania ට විකුනනවා.
    ලංකාව Russian Federation ට විකුනනවා.
    ලංකාව Rwanda ට විකුනනවා.
    ලංකාව Saint Kitts and Nevis ට විකුනනවා.
    ලංකාව Saint Lucia ට විකුනනවා.
    ලංකාව Saint Vincent and the Grenadines ට විකුනනවා.
    ලංකාව Samoa ට විකුනනවා.
    ලංකාව San Marino ට විකුනනවා.
    ලංකාව Sao Tome and Principe ට විකුනනවා.
    ලංකාව Saudi Arabia ට විකුනනවා.
    ලංකාව Senegal ට විකුනනවා.
    ලංකාව Seychelles ට විකුනනවා.
    ලංකාව Sierra Leone ට විකුනනවා.
    ලංකාව Singapore ට විකුනනවා.
    ලංකාව Slovakia (Slovak Republic) ට විකුනනවා.
    ලංකාව Slovenia ට විකුනනවා.
    ලංකාව Solomon Islands ට විකුනනවා.
    ලංකාව Somalia ට විකුනනවා.
    ලංකාව South Africa ට විකුනනවා.
    ලංකාව South Georgia and the South Sandwich Islands ට විකුනනවා.
    ලංකාව Spain ට විකුනනවා.
    ලංකාව St. Helena ට විකුනනවා.
    ලංකාව St. Pierre and Miquelon ට විකුනනවා.
    ලංකාව Sudan ට විකුනනවා.
    ලංකාව Suriname ට විකුනනවා.
    ලංකාව Svalbard and Jan Mayen Islands ට විකුනනවා.
    ලංකාව Swaziland ට විකුනනවා.
    ලංකාව Sweden ට විකුනනවා.
    ලංකාව Switzerland ට විකුනනවා.
    ලංකාව Syrian Arab Republic ට විකුනනවා.
    ලංකාව Taiwan, Province of China ට විකුනනවා.
    ලංකාව Tajikistan ට විකුනනවා.
    ලංකාව Tanzania, United Republic of ට විකුනනවා.
    ලංකාව Thailand ට විකුනනවා.
    ලංකාව Togo ට විකුනනවා.
    ලංකාව Tokelau ට විකුනනවා.
    ලංකාව Tonga ට විකුනනවා.
    ලංකාව Trinidad and Tobago ට විකුනනවා.
    ලංකාව Tunisia ට විකුනනවා.
    ලංකාව Turkey ට විකුනනවා.
    ලංකාව Turkmenistan ට විකුනනවා.
    ලංකාව Turks and Caicos Islands ට විකුනනවා.
    ලංකාව Tuvalu ට විකුනනවා.
    ලංකාව Uganda ට විකුනනවා.
    ලංකාව Ukraine ට විකුනනවා.
    ලංකාව United Arab Emirates ට විකුනනවා.
    ලංකාව United Kingdom ට විකුනනවා.
    ලංකාව United States ට විකුනනවා.
    ලංකාව United States Minor Outlying Islands ට විකුනනවා.
    ලංකාව Uruguay ට විකුනනවා.
    ලංකාව Uzbekistan ට විකුනනවා.
    ලංකාව Vanuatu ට විකුනනවා.
    ලංකාව Venezuela ට විකුනනවා.
    ලංකාව Vietnam ට විකුනනවා.
    ලංකාව Virgin Islands (British) ට විකුනනවා.
    ලංකාව Virgin Islands (U.S.) ට විකුනනවා.
    ලංකාව Wallis and Futuna Islands ට විකුනනවා.
    ලංකාව Western Sahara ට විකුනනවා.
    ලංකාව Yemen ට විකුනනවා.
    ලංකාව Yugoslavia ට විකුනනවා.
    ලංකාව Zambia ට විකුනනවා.
    ලංකාව Zimbabwe ට විකුනනවා.
    අ‍ඩෙ මෙක කේටුවේ කොහොමද බං පට්ට පොරක්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අ‍ඩෙ මෙක කේටුවේ කොහොමද බං පට්ට පොරක්නේ
    මූ එක්සෙල් වලට දාගෙන ඔටෝ ෆිල් දාලා. වැරැද්දකුත් නෑ ඔය රටවල් ඔක්කොටම වගේ විකිනෙන්න ලගයි 👌😅👌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේක මට උගන්නපු ප්‍රොසෙසර් කෙනෙක් කිවේ- මේක දියුණු කරන්නන බැ
    අපි ජීවත් වෙලා ඉන්නකම්, හේතුව තිරසාර සංවර්ධනයකටඅඩුම ජෙනරේෂන් 4 - 3 ක් වත් යනවා-
    උදාහරණයක් ද කොරියාව -
    ඉගෙන ගෙන පුළුවන් නම් වෙන රටකට ගිහින් අඩුම ළමයි ට ජීවිතයක් දෙන්න කියලා කිවේ

    මොළේ තියෙන හිතල බලන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඕක තේරෙන්න ඕන. මට ඕක තේරුණ නිසා මං ආවා.

    මගේ මතය රට මහා අගාධයක තියෙන්නෙ. ඇත්තටම රටට ආදරේ, රටට වැඩක් කරන සෙට් එකක් හෙට පත් වෙනව කියල හිතමු හීනෙන් හරි. ඒත් මේ තියෙන වලෙන් ගොඩ ඇවිත් දියුණු වෙනවා කියන පාත් එකට එන්නම අඩුම ගානෙ අවුරුදු 5-10 ක් යයි. දියුණු රටක මට්ටමට එන්න තව අවුරුදු 30-50 යයි. 😐
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...
    seratama kalin mama nam asai api thamath tea, pol rubber apanayanaya karana kulu badu apanayanaya karana ratak kiyala gahana boruwa nawaththanawa nam. ena ena hama ekama oka witharai diyunu karanna hadanne. ita wada income ekak genna puluwan industries diha nikanwath balanne na
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    කැසිනෝ. ලංකාවේ උන්ට තහනම් කරන්න ඕනේ.
    සුද්දොන්ට එන්න දෙන්න ඕනේ. specially china වල උන්ට.
    උන්ට පට්ට සල්ලි තියෙනවා. උන්ට වියදම් කරන්න විදියක් නැ චිනේ ඇතුලේ. එක නිසා මුන් පිලිපිනෙට එහෙම යනවා කැසිනෝ ගහන්න. පට්ට සල්ලියක් නාස්ති කරන්නේ.
    Bangladesh Central Bank ekata gema dunneth ehemai
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නීති තමා අංක 1

    දියුණු වෙන්න ඕන කරන නීති බොහොමයක් තියනවා. ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හදන එකයි කරන්න තියෙන්නේ.

    නිලධාරිවාදය නිසා තමා දැනට ක්‍රියාත්මක නොවෙන්නේ.

    ඊළඟ එක හාමුදුරුවරු අතේ තියෙන්නේ. ඒගොල්ලෝ බුදුදහම ආගමක් විදිහට නැතුව පුහුණු කළ යුතු ප්‍රායෝගික දහමක් බව තේරුම් අරන් වැඩ කළොත් ඒ හරහා කරන සේවාවල් වලින් රට ගොඩගන්න පුළුවන්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    මනාප චන්ද ක්‍රමය අහෝසි ක්‍රිරීම.
    ඡන්දයට ඉදිරිපත් වීමට අවම සුදුසුකම් විභාගයක් IQ + Aptitude Test
    චන්ද ප්‍රචාරණයට එක්කෙනෙක්ට වියදම් කරන්න පුලුවන් උපරිම ගාන ලක්ෂ 5කට සීමා කිරීම.

    ජාති ආගම් නමින් පක්ෂ තහනම් කිරීම. පක්ෂයේ මව් පලාතේ ජනගහනයේ අනුපාතය අනුව සැකසුන කෝටා එකකට අනුව අපේක්ෂයකයින් ඉදිරිපත් කල යුතු වීම.

    ජනාධිපතිවරණය අහෝසි කිරීම මහාමැතිවරණයත් සමගම කලින් නම් කල අපේක්ෂකයා ජනාධිපති වීම.

    R&D සඳහා වැඩි මුදලක් වෙන් කිරීම
    අධ්‍යාපනයට වැඩි මුදලක්.

    අනවශ්‍ය ආනයන අවම කිරීම අපනයන වැඩි කිරීම.
    ආයෝජකයන් දිරිගන්වා ලෝකයේ ප්‍රධාන ආයතන වල ශාඛාවන් පිහිටුවීම (Google, Microsoft etc)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නීති තමා අංක 1

    දියුණු වෙන්න ඕන කරන නීති බොහොමයක් තියනවා. ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හදන එකයි කරන්න තියෙන්නේ.

    නිලධාරිවාදය නිසා තමා දැනට ක්‍රියාත්මක නොවෙන්නේ.

    ඊළඟ එක හාමුදුරුවරු අතේ තියෙන්නේ. ඒගොල්ලෝ බුදුදහම ආගමක් විදිහට නැතුව පුහුණු කළ යුතු ප්‍රායෝගික දහමක් බව තේරුම් අරන් වැඩ කළොත් ඒ හරහා කරන සේවාවල් වලින් රට ගොඩගන්න පුළුවන්.
    මුලින්ම නීතියේ තියෙන හිල් ටික වහල ඒක හරියට ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් ඕන. එක නීතියක් හැමෝටම. කාට හරි කියන්න පුලුවන්ද මේ වැඩේ කරන්නේ නැතුව පටන් ගන්න පුළුවන් එකම එක වැඩක්.
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - බෑ
    මාධ්‍ය ප්‍රතිසංස්කරණ - බෑ
    සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ - බෑ
    ආහාර තත්වය පළිබඳ නීති - බෑ
    මොනවත් කරන්න බෑ . මොකද පොඩි එකාගේ ඉඳල ලොකුම එකා දක්වා හොරකම, පගාව. නීතියෙන් පනින්න පුළුවන් බව දන්න හින්ද වැරදි කරන්න බය නැහැ.

    ආකල්ප හදන්න ඕන, අනිවා. ඒත් නීතිය තමයි පටන් ගත යුතු තැන.

    Aniwa machan. Law eka #1 una data thamai ape ratata anagathayak gana hithanna puluwan.
    pena maneka 1k innawada pradana paksha 3nema ape rate law #1 viya uthu kiyana thane. ekek na. ekekta wath one na mokada hora kanna bari nisa.

    NAGA vitharai poddak hari law eka gana kelin statement ekak denne. Sirawatama.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    දියුණු වෙනවා කියන පාත් එකට එන්නම අඩුම ගානෙ අවුරුදු 5-10 ක් යයි. දියුණු රටක මට්ටමට එන්න තව අවුරුදු 30-50 යයි. 😐
    100% agree.

    Solution Simple
    1. Unnecessary outward remittances need to be banned.
    2. Foreign investments. no matter whatever.
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    කර්මාන්ත

    ධීවර කර්මාන්තය අපනයන මට්ටමට දියුනු කිරීම
    පශු කර්මාන්තය අපනයන මට්ටමට දියුනු කිරීම
    තේ රබර් පොල් යන්ත්‍රානුසාරයේන් කල හැකි මට්ටමට දියුනු කිරීම

    සේවා

    සංචාරක කර්මාන්තය ප්‍රමිතිගත කිරීම
    තොරතුරු තාක්ෂණය ප්‍රමිතිගත කිරීම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    පළවෙනි එක, එක රටක් එක නීතියක්.

    නෑ නෑ බයිල කාරයන්ගෙ බයිල ගැන නෙමෙයි මේ කියන්නෙ. ඇත්තටම රටට එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන. ජනාධිපති දක්වා ඉන්න සියලුම දෙනා ඒකට යටත් වෙන විදියට. කිසිම කෙනෙකුට ඒකෙන් පැනල යන්න බැරි වෙන විදිහට.

    ඕක කෙරෙනකන් කිසි දෙයක් හරියන්නෙ නෑ. ඕක කෙරෙන තැනට එන්න පොඩි කාලෙ ඉඳලම ආකල්ප හදන්න ඕන. දැනට තරුණ වයසෙ ඉන්න අය ඒක තේරුම් අරගෙන ඉන්නව නං තව ඉක්මනට වෙයි. (මට නං එහෙම පේන්නෙ නෑ.)

    දැනට ඡන්දය දෙන අවුරුදු 40 ට වැඩි පිරිසෙන් බහුතරය එක්කො වෙනස් වෙන්න ඕන, එක්කො ඡන්දය නොදා ඉන්න ඕන, එක්කො මැරිල යනකං ඉන්න ඕන. කණගාටුවෙන් උනත් වඩා ප්‍රායෝගික දේ අන්තිමට කියපු එක.
     
    Last edited: