ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Umbalata therenna na. Me system eka hadalama tiyenne first world country walin 3rd world countries exploit karanna. Heta loke inna lokuma weda karaya lankawe president unat lankawa wenas wenne natte ekai. Anit eka politicians la parliament yanne apita weda karanna nemei, business karayanta weda karanna. Unta wasi wena laws hadala denna. Mokada un tamai unge campaign walata wiyadan karala unwa baleta genne. Eka nisa mokata chande dunnat oka wenas wenne na.
     
    • Sad
    Reactions: 001flyD

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Aniwa machan. Law eka #1 una data thamai ape ratata anagathayak gana hithanna puluwan.
    pena maneka 1k innawada pradana paksha 3nema ape rate law #1 viya uthu kiyana thane. ekek na. ekekta wath one na mokada hora kanna bari nisa.

    NAGA vitharai poddak hari law eka gana kelin statement ekak denne. Sirawatama
    Aniwa machan. Law eka #1 una data thamai ape ratata anagathayak gana hithanna puluwan.
    pena maneka 1k innawada pradana paksha 3nema ape rate law #1 viya uthu kiyana thane. ekek na. ekekta wath one na mokada hora kanna bari nisa.

    NAGA vitharai poddak hari law eka gana kelin statement ekak denne. Sirawatama.
    මේකේ චීන්නු සහ බටහිර රටවල් අපිව lab rats කරනව කියල බෙරිහන් දෙන එකෙක්වත් හිතන්නේ නැහැ අපේ රටවල අති බහුතරයක් මිනිස්සුන්ව දශක ගාණක් දේශපාලකයෝ විසින් lab ratලා කරගෙන චන්ද දිනලා තියෙන විත්තිය.

    මිනිස්සු බොහොම ලඟක් විතරයි බලන්නේ එක එක පක්ෂ බදාගෙන. කවුරුත් තමන්ගේ ආකල්ප දියුණු කරගෙන තමන් විනයක් ඇතිකරගන්න ඕන කියන එක හිතන්නේ නැහැ. ඒක කරනකන් නාගානන්ද නෙවෙයි මහින්දානන්දටවත් කරන්න බැහැ.
    අවාසනාවට මේක කරන්න පුළුවන් හාමුදුරුවරුත් කරන්නේ දේශපාලකයෝ ලෙව කකා ඉන්න එකනේ.

    එක උදාහරණයක් කියන්නම්. ලංකාවේ කොරෝනා වලින් 800ක් විතර මැරුණා ඒකට දේශපාලකයෝ වග කියන්න ඕන උන් කටක් ඇරලා අහනවද, අසූ ගණන් වල 60000ක් තරුණයෝ මැරුවා කවුද වග කියන්නේ කියලා?

    මේ රටේ සැබෑ ප්‍රශ්න ගැන කවුරුත් හිතන්නේ නැහැ. එක එක චරිත වලට බැන බැන තව චරිත promote කරන එක ඇර.

    හරියට ක්‍රියාත්මක වෙන නිත්‍යානුකුල රාමුවක් හදන්න තමා නීති ක්‍රියාත්මක වෙන්න ඕන.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    පළවෙනි එක, එක රටක් එක නීතියක්.

    නෑ නෑ බයිල කාරයන්ගෙ බයිල ගැන නෙමෙයි මේ කියන්නෙ. ඇත්තටම රටට එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන. ජනාධිපති දක්වා ඉන්න සියලුම දෙනා ඒකට යටත් වෙන විදියට. කිසිම කෙනෙකුට ඒකෙන් පැනල යන්න බැරි වෙන විදිහට.

    ඕක කෙරෙනකන් කිසි දෙයක් හරියන්නෙ නෑ. ඕක කෙරෙන තැනට එන්න පොඩි කාලෙ ඉඳලම ආකල්ප හදන්න ඕන. දැනට තරුණ වයසෙ ඉන්න අය ඒක තේරුම් අරගෙන ඉන්නව නං තව ඉක්මනට වෙයි. (මට නං එහෙම පේන්නෙ නෑ.)

    දැනට ඡන්දය දෙන අවුරුදු 40 ට වැඩි පිරිසෙන් බහුතරය එක්කො වෙනස් වෙන්න ඕන, එක්කො ඡන්දය නොදා ඉන්න ඕන, එක්කො මැරිල යනකං ඉන්න ඕන. කණගාටුවෙන් උනත් වඩා ප්‍රායෝගික දේ අන්තිමට කියපු එක.
    Loke kohewat ehema na. Onema rataka salli tiyena ewunta neethi wenai duppat ewunta wenai. Anit eka laws hadala tiyennema duppat unta kelawenna. Balapan, duppat kamata minihek horakamak kalot waradi, salli tiyena un kochchara wancha dushana kalat eliye. America we unat ohoma tamai. Karanna one minissunta crime karanna one nati society ekak hadanna. Horakame indan mini marun wenakan wenne minissunge jiwana thatwe pahala nisa.
     
    • Like
    Reactions: 001flyD

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාව Afghanistan ට විකුනනවා.
    ලංකාව Albania ට විකුනනවා.
    ලංකාව Algeria ට විකුනනවා.
    ලංකාව American Samoa ට විකුනනවා.
    ලංකාව Andorra ට විකුනනවා.
    ලංකාව Angola ට විකුනනවා.
    ලංකාව Anguilla ට විකුනනවා.
    ලංකාව Antarctica ට විකුනනවා.
    ලංකාව Antigua and Barbuda ට විකුනනවා.
    ලංකාව Argentina ට විකුනනවා.
    ලංකාව Armenia ට විකුනනවා.
    ලංකාව Aruba ට විකුනනවා.
    ලංකාව Australia ට විකුනනවා.
    ලංකාව Austria ට විකුනනවා.
    ලංකාව Azerbaijan ට විකුනනවා.
    ලංකාව Bahamas ට විකුනනවා.
    ලංකාව Bahrain ට විකුනනවා.
    ලංකාව Bangladesh ට විකුනනවා.
    ලංකාව Barbados ට විකුනනවා.
    ලංකාව Belarus ට විකුනනවා.
    ලංකාව Belgium ට විකුනනවා.
    ලංකාව Belize ට විකුනනවා.
    ලංකාව Benin ට විකුනනවා.
    ලංකාව Bermuda ට විකුනනවා.
    ලංකාව Bhutan ට විකුනනවා.
    ලංකාව Bolivia ට විකුනනවා.
    ලංකාව Bosnia and Herzegowina ට විකුනනවා.
    ලංකාව Botswana ට විකුනනවා.
    ලංකාව Bouvet Island ට විකුනනවා.
    ලංකාව Brazil ට විකුනනවා.
    ලංකාව British Indian Ocean Territory ට විකුනනවා.
    ලංකාව Brunei Darussalam ට විකුනනවා.
    ලංකාව Bulgaria ට විකුනනවා.
    ලංකාව Burkina Faso ට විකුනනවා.
    ලංකාව Burundi ට විකුනනවා.
    ලංකාව Cambodia ට විකුනනවා.
    ලංකාව Cameroon ට විකුනනවා.
    ලංකාව Canada ට විකුනනවා.
    ලංකාව Cape Verde ට විකුනනවා.
    ලංකාව Cayman Islands ට විකුනනවා.
    ලංකාව Central African Republic ට විකුනනවා.
    ලංකාව Chad ට විකුනනවා.
    ලංකාව Chile ට විකුනනවා.
    ලංකාව China ට විකුනනවා.
    ලංකාව Christmas Island ට විකුනනවා.
    ලංකාව Cocos (Keeling) Islands ට විකුනනවා.
    ලංකාව Colombia ට විකුනනවා.
    ලංකාව Comoros ට විකුනනවා.
    ලංකාව Congo ට විකුනනවා.
    ලංකාව Congo, the Democratic Republic of the ට විකුනනවා.
    ලංකාව Cook Islands ට විකුනනවා.
    ලංකාව Costa Rica ට විකුනනවා.
    ලංකාව Cote d'Ivoire ට විකුනනවා.
    ලංකාව Croatia (Hrvatska) ට විකුනනවා.
    ලංකාව Cuba ට විකුනනවා.
    ලංකාව Cyprus ට විකුනනවා.
    ලංකාව Czech Republic ට විකුනනවා.
    ලංකාව Denmark ට විකුනනවා.
    ලංකාව Djibouti ට විකුනනවා.
    ලංකාව Dominica ට විකුනනවා.
    ලංකාව Dominican Republic ට විකුනනවා.
    ලංකාව East Timor ට විකුනනවා.
    ලංකාව Ecuador ට විකුනනවා.
    ලංකාව Egypt ට විකුනනවා.
    ලංකාව El Salvador ට විකුනනවා.
    ලංකාව Equatorial Guinea ට විකුනනවා.
    ලංකාව Eritrea ට විකුනනවා.
    ලංකාව Estonia ට විකුනනවා.
    ලංකාව Ethiopia ට විකුනනවා.
    ලංකාව Falkland Islands (Malvinas) ට විකුනනවා.
    ලංකාව Faroe Islands ට විකුනනවා.
    ලංකාව Fiji ට විකුනනවා.
    ලංකාව Finland ට විකුනනවා.
    ලංකාව France ට විකුනනවා.
    ලංකාව France Metropolitan ට විකුනනවා.
    ලංකාව French Guiana ට විකුනනවා.
    ලංකාව French Polynesia ට විකුනනවා.
    ලංකාව French Southern Territories ට විකුනනවා.
    ලංකාව Gabon ට විකුනනවා.
    ලංකාව Gambia ට විකුනනවා.
    ලංකාව Georgia ට විකුනනවා.
    ලංකාව Germany ට විකුනනවා.
    ලංකාව Ghana ට විකුනනවා.
    ලංකාව Gibraltar ට විකුනනවා.
    ලංකාව Greece ට විකුනනවා.
    ලංකාව Greenland ට විකුනනවා.
    ලංකාව Grenada ට විකුනනවා.
    ලංකාව Guadeloupe ට විකුනනවා.
    ලංකාව Guam ට විකුනනවා.
    ලංකාව Guatemala ට විකුනනවා.
    ලංකාව Guinea ට විකුනනවා.
    ලංකාව Guinea-Bissau ට විකුනනවා.
    ලංකාව Guyana ට විකුනනවා.
    ලංකාව Haiti ට විකුනනවා.
    ලංකාව Heard and Mc Donald Islands ට විකුනනවා.
    ලංකාව Holy See (Vatican City State) ට විකුනනවා.
    ලංකාව Honduras ට විකුනනවා.
    ලංකාව Hong Kong ට විකුනනවා.
    ලංකාව Hungary ට විකුනනවා.
    ලංකාව Iceland ට විකුනනවා.
    ලංකාව India ට විකුනනවා.
    ලංකාව Indonesia ට විකුනනවා.
    ලංකාව Iran (Islamic Republic of) ට විකුනනවා.
    ලංකාව Iraq ට විකුනනවා.
    ලංකාව Ireland ට විකුනනවා.
    ලංකාව Israel ට විකුනනවා.
    ලංකාව Italy ට විකුනනවා.
    ලංකාව Jamaica ට විකුනනවා.
    ලංකාව Japan ට විකුනනවා.
    ලංකාව Jordan ට විකුනනවා.
    ලංකාව Kazakhstan ට විකුනනවා.
    ලංකාව Kenya ට විකුනනවා.
    ලංකාව Kiribati ට විකුනනවා.
    ලංකාව Korea, Democratic People's Republic of ට විකුනනවා.
    ලංකාව Korea, Republic of ට විකුනනවා.
    ලංකාව Kuwait ට විකුනනවා.
    ලංකාව Kyrgyzstan ට විකුනනවා.
    ලංකාව Lao, People's Democratic Republic ට විකුනනවා.
    ලංකාව Latvia ට විකුනනවා.
    ලංකාව Lebanon ට විකුනනවා.
    ලංකාව Lesotho ට විකුනනවා.
    ලංකාව Liberia ට විකුනනවා.
    ලංකාව Libyan Arab Jamahiriya ට විකුනනවා.
    ලංකාව Liechtenstein ට විකුනනවා.
    ලංකාව Lithuania ට විකුනනවා.
    ලංකාව Luxembourg ට විකුනනවා.
    ලංකාව Macau ට විකුනනවා.
    ලංකාව Macedonia, The Former Yugoslav Republic of ට විකුනනවා.
    ලංකාව Madagascar ට විකුනනවා.
    ලංකාව Malawi ට විකුනනවා.
    ලංකාව Malaysia ට විකුනනවා.
    ලංකාව Maldives ට විකුනනවා.
    ලංකාව Mali ට විකුනනවා.
    ලංකාව Malta ට විකුනනවා.
    ලංකාව Marshall Islands ට විකුනනවා.
    ලංකාව Martinique ට විකුනනවා.
    ලංකාව Mauritania ට විකුනනවා.
    ලංකාව Mauritius ට විකුනනවා.
    ලංකාව Mayotte ට විකුනනවා.
    ලංකාව Mexico ට විකුනනවා.
    ලංකාව Micronesia, Federated States of ට විකුනනවා.
    ලංකාව Moldova, Republic of ට විකුනනවා.
    ලංකාව Monaco ට විකුනනවා.
    ලංකාව Mongolia ට විකුනනවා.
    ලංකාව Montserrat ට විකුනනවා.
    ලංකාව Morocco ට විකුනනවා.
    ලංකාව Mozambique ට විකුනනවා.
    ලංකාව Myanmar ට විකුනනවා.
    ලංකාව Namibia ට විකුනනවා.
    ලංකාව Nauru ට විකුනනවා.
    ලංකාව Nepal ට විකුනනවා.
    ලංකාව Netherlands ට විකුනනවා.
    ලංකාව Netherlands Antilles ට විකුනනවා.
    ලංකාව New Caledonia ට විකුනනවා.
    ලංකාව New Zealand ට විකුනනවා.
    ලංකාව Nicaragua ට විකුනනවා.
    ලංකාව Niger ට විකුනනවා.
    ලංකාව Nigeria ට විකුනනවා.
    ලංකාව Niue ට විකුනනවා.
    ලංකාව Norfolk Island ට විකුනනවා.
    ලංකාව Northern Mariana Islands ට විකුනනවා.
    ලංකාව Norway ට විකුනනවා.
    ලංකාව Oman ට විකුනනවා.
    ලංකාව Pakistan ට විකුනනවා.
    ලංකාව Palau ට විකුනනවා.
    ලංකාව Panama ට විකුනනවා.
    ලංකාව Papua New Guinea ට විකුනනවා.
    ලංකාව Paraguay ට විකුනනවා.
    ලංකාව Peru ට විකුනනවා.
    ලංකාව Philippines ට විකුනනවා.
    ලංකාව Pitcairn ට විකුනනවා.
    ලංකාව Poland ට විකුනනවා.
    ලංකාව Portugal ට විකුනනවා.
    ලංකාව Puerto Rico ට විකුනනවා.
    ලංකාව Qatar ට විකුනනවා.
    ලංකාව Reunion ට විකුනනවා.
    ලංකාව Romania ට විකුනනවා.
    ලංකාව Russian Federation ට විකුනනවා.
    ලංකාව Rwanda ට විකුනනවා.
    ලංකාව Saint Kitts and Nevis ට විකුනනවා.
    ලංකාව Saint Lucia ට විකුනනවා.
    ලංකාව Saint Vincent and the Grenadines ට විකුනනවා.
    ලංකාව Samoa ට විකුනනවා.
    ලංකාව San Marino ට විකුනනවා.
    ලංකාව Sao Tome and Principe ට විකුනනවා.
    ලංකාව Saudi Arabia ට විකුනනවා.
    ලංකාව Senegal ට විකුනනවා.
    ලංකාව Seychelles ට විකුනනවා.
    ලංකාව Sierra Leone ට විකුනනවා.
    ලංකාව Singapore ට විකුනනවා.
    ලංකාව Slovakia (Slovak Republic) ට විකුනනවා.
    ලංකාව Slovenia ට විකුනනවා.
    ලංකාව Solomon Islands ට විකුනනවා.
    ලංකාව Somalia ට විකුනනවා.
    ලංකාව South Africa ට විකුනනවා.
    ලංකාව South Georgia and the South Sandwich Islands ට විකුනනවා.
    ලංකාව Spain ට විකුනනවා.
    ලංකාව St. Helena ට විකුනනවා.
    ලංකාව St. Pierre and Miquelon ට විකුනනවා.
    ලංකාව Sudan ට විකුනනවා.
    ලංකාව Suriname ට විකුනනවා.
    ලංකාව Svalbard and Jan Mayen Islands ට විකුනනවා.
    ලංකාව Swaziland ට විකුනනවා.
    ලංකාව Sweden ට විකුනනවා.
    ලංකාව Switzerland ට විකුනනවා.
    ලංකාව Syrian Arab Republic ට විකුනනවා.
    ලංකාව Taiwan, Province of China ට විකුනනවා.
    ලංකාව Tajikistan ට විකුනනවා.
    ලංකාව Tanzania, United Republic of ට විකුනනවා.
    ලංකාව Thailand ට විකුනනවා.
    ලංකාව Togo ට විකුනනවා.
    ලංකාව Tokelau ට විකුනනවා.
    ලංකාව Tonga ට විකුනනවා.
    ලංකාව Trinidad and Tobago ට විකුනනවා.
    ලංකාව Tunisia ට විකුනනවා.
    ලංකාව Turkey ට විකුනනවා.
    ලංකාව Turkmenistan ට විකුනනවා.
    ලංකාව Turks and Caicos Islands ට විකුනනවා.
    ලංකාව Tuvalu ට විකුනනවා.
    ලංකාව Uganda ට විකුනනවා.
    ලංකාව Ukraine ට විකුනනවා.
    ලංකාව United Arab Emirates ට විකුනනවා.
    ලංකාව United Kingdom ට විකුනනවා.
    ලංකාව United States ට විකුනනවා.
    ලංකාව United States Minor Outlying Islands ට විකුනනවා.
    ලංකාව Uruguay ට විකුනනවා.
    ලංකාව Uzbekistan ට විකුනනවා.
    ලංකාව Vanuatu ට විකුනනවා.
    ලංකාව Venezuela ට විකුනනවා.
    ලංකාව Vietnam ට විකුනනවා.
    ලංකාව Virgin Islands (British) ට විකුනනවා.
    ලංකාව Virgin Islands (U.S.) ට විකුනනවා.
    ලංකාව Wallis and Futuna Islands ට විකුනනවා.
    ලංකාව Western Sahara ට විකුනනවා.
    ලංකාව Yemen ට විකුනනවා.
    ලංකාව Yugoslavia ට විකුනනවා.
    ලංකාව Zambia ට විකුනනවා.
    ලංකාව Zimbabwe ට විකුනනවා.
    ඔයා programming කරන කෙනක් නේද? 😂
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    The only way is what I have written before. Send all 226 home. We run the country with 5 people who are non-SriLankans. Pay the top Dollar and get top class administrators. That will establish a system. It's not hard to straighten the people once we have a functional top administration. People will fall in line.
    Chase out the rogue Judges and establish a proper judiciary. Then the rest will follow.

    Our failure is the failure from the very top. We have certified rascals, thieves & crooks in rotation running the country. Unless you stop that, there's no hope, ever. :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මගේ අදහසනම් දැන් වෙනව වගේ හැමදේටම බැසිල් වෙන්නෙ නැතුව අදාල විෂයේ හොදම උගත්තුන්ට මේක කරන්න දෙන්න ඕන. ඒ මිනිස්සු කියන දේට ඇහුම්කන් දෙන දේශපාලඥයො හැදෙන්න ඕනෙ. රටේ සල්ලි හොරා නොකා හරියට මැනේජ් වෙන්න ඕනෙ.

    නැතුව මේක අස්සෙ ඉන්න එවුන්ගෙ අදහස් අරන් වැඩක් නෑ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama wage president una nam 2/3 balayak ekka(wenne na eka wenama kathawak),

    1. Masa 2ka kalayak denawa waradi karana unta podu samawak loku waradi walata newei. E athara thura ads/newspaper/police/gramasewaka haraha hama manussayata ma pahadili karala denawa. loku podi na next time waraddak karoth aye loku dayak hari / hire hari thamai kiyala.

    Ita passe Loku / podi na waraddak karana hama kenatama penalty ekak gahanawa gewa ganna bari wenna. Bari unoth hire 3 months vithara dana podi case walata. Hasband hire nam / kanna bonna naththam e gedara inna lamain ta / wife ta podi sahanadarayak denawa e masa 3 jivath wenna.

    2. Pasal pela poth walata grade 1ke idala rate thiyena nithi gana pela pothak danawa.
    (Ex - Grade 1 - Kohomada para cross karanne wage very simple eken patan gannawa, O/L karana kota 100% rate nithiya dana gena inna one. O/L walata law subject eka aniwarya karnawa naththa A/L karanna ba)

    3. ID ekata thaman karana waradi walata points denna system ekak hadanawa.

    Me tika mulin karala innawa, ithuru tika hadanna kalin.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Loke kohewat ehema na. Onema rataka salli tiyena ewunta neethi wenai duppat ewunta wenai. Anit eka laws hadala tiyennema duppat unta kelawenna. Balapan, duppat kamata minihek horakamak kalot waradi, salli tiyena un kochchara wancha dushana kalat eliye. America we unat ohoma tamai. Karanna one minissunta crime karanna one nati society ekak hadanna. Horakame indan mini marun wenakan wenne minissunge jiwana thatwe pahala nisa.

    ඒකෙ මම වෙනස් කරන ගමන් හිටියෙ මචන්.
    ලෝකෙ කොහෙවත් 100% එහෙම නෑ කියන එක හරි. නමුත් 90% විතර තියෙනවා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල. දැන් ලංකාව ඒ අතින් තියෙන්නෙ 20% විතර.

    මුලින් කරන්න ඕන දේවල් මම කිව්වෙ. මිනිස්සුන්ට crime කරන්න ඕන නැති society එකක් හදන පියවරවල් ටික කියන්න බලන්න නීතිය නොහදා.
     
    • Like
    Reactions: 001flyD

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආර්ථිකය දියුණු කරන එක ආණ්ඩුවකින් කරන්න ඕනෙ නෑ. ඒව මිනිස්සු කරගනියි. කරන මිනිස්සුන්ගෙ කකුලෙන් අදින්නෙ නැතිව හිටියනම් ඇති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    The only way is what I have written before. Send all 226 home. We run the country with 5 people who are non-SriLankans. Pay the top Dollar and get top class administrators. That will establish a system. It's not hard to straighten the people once we have a functional top administration. People will fall in line.
    Chase out the rogue Judges and establish a proper judiciary. Then the rest will follow.

    Our failure is the failure from the very top. We have certified rascals, thieves & crooks in rotation running the country. Unless you stop that, there's no hope, ever. :(

    ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් අහන්න ඇත්තෙ thread එක දාපු කෙනා. ඕක කවදාවත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.
     
    • Love
    Reactions: 001flyD

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    දේස පාලුවෝ ඔක්කොම සමුල ගාතනය කරන්න ඕනේ පවුල් පිටින්
    ලොකුම වත්කමක් තියන උන්ගෙන් පටන් ගන්න ඕනේ
    ඒ වත්කම රජයට පවරගන්න ඕනේ
    (නය කන්ද ගෙවන්න)

    දෙසපාලුවොන්ගේ වත්කම් ඔක්කොම
    ලංකාවේ නය කන්දට වඩා වැඩියි කියල කොහේදෝ තියනවා
    මම දැක්ක

    මොනා උනත් එකෙක් හරි මරාගෙන මැරෙන අය
    අනාගතේ ජාතික වීරයෝ වෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ආන්ඩුව කරන්න ඔනේ දේවල් හරියට කරනවා. ගූ ඇන්පී බල්ලෝ කලබල වෙන්න ඔන්නේ නෑ. අවුරුදු පහක් යනකන් එක පාලමක් බෝක්කුවක් හැදුවද, බෝම්බ කනකම් බලාන හිටියා.

    මීට ඊරෝසන් නැති අඩුවට මේක දැම්මේ 🤣🤣🤣🤣

    මමනම් කියන්නේ අර හිටන් වගේ ආතල් එකේ වැඩේ කරගෙන ගියානම් ඉවරයි. මිනිහා කාගත්තේ ජාතික ආරක්ශාවත් අතට ගත්ත එකෙන්.

    මොකද මේ ආන්ඩුවේ සෙල්ලම් වලට කලින් ඔය ලොකු පුටුවල හිටියේ ඉන්න ඔනේ හොදම උන්. ඔය දේසපාලුවො පඩිය විතරක් දීලා පැත්තක්ට කරලා උන්ගේ ආතල් එකක් ගන්න දුන්නානම් ඉවරයි.
    පහුගිය අවුරුදු 5 ම ගේම ගැහුවේ ඔය සේවකයො ටික තමා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඕක කවදාවත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.
    ehenam
    ලංකාවේ ආර්ථිකය දියුණු කරන
    ekath

    කවදාවත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.

     
    • Sad
    Reactions: 001flyD

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Lankawa develop karanna puluwan 10 year plan ekakin. eka start karanna one education eke idala

    1. School wala syllabus eka full change karanna one wedakata nethi subjects remove karala
    2. Sport ekak mandatory wenna one
    3. Swimming mandatory wenna one (api island ekak widiyata swimming be kiyanne lejjawata karunak)
    4. O/L grade 10 walata genna one. exams standard eka wedi karanna one (Amaru)
    5. Grade 11 eka internship year ekak wenna one. thamata kemathi thenaka weda karanna puluwan kemathi filed ekaka. one nam eka eka filed wala 3-4 month period kadala unath. ethakota therenawa mata issarahata yanna sududu widiya. e lamai thiyagannawata e company walata ganak gewanawa government eken. unta kemathi nam apita pay karanna puluwan. nettam gewanna one ne.
    6. Grade 12/13 A/L ganna one hodama results dana un. anith unwa vocational training yawanna one. Arts karana unwa limit karanna one
    7. School wala teachers la godak un hariyata ugannanne ne. pension perethayo. unwa government service eken ayin karala or wena system ekak hadala performance based system ekakata genna one

    Me tika hodatama ethi apita hoda human capital ekak hadaganna 10-13 years walin
    ita passe

    8. Government recruitment nawattanna one (Aluthen jobs hadana eka)
    9. Government un pension eka change karala contributory ekak hadanna one insurance ekka private and government unta samana. oka karapu gaman government jobs illanaa ekath adu wenawa
    10. wedakata nethi government entities privatise karanna one. nettam private public partnership yanna one

    me tika karapu gaman government budget eka manageable wenawa. ethakota budget deficit eka minimum thiyenne. loku loans one ne

    11. university education eka free dena eka nawattanawa. but eka pay karanna one wena widiyakata. example ekak widiyata mama kiyanawa me degree eke value eka 20 million kiyala. eka gewanna puluwan widi 2 thiyanawa. ekko lankawe ethule 10 years work karanna one. ethakota eka settled ! migrate wenna one nam e amount eka pay karanna one with interest. moko free education denna one wena ratawalata weda karanna nemei
    12. mahapola payable amount ekak widiyata thiyanawa. eka salary eken settle karanna one within 4 years
    13. Samurdi abolish karanawa. but eka age 60 above unta saha disable or unable to work ayata continue karanawa. anith un okkoma construction filed eke or agri field eke weda walata danawa government eken karana (highway walata ona tharam munwa danna puluwan wedata)
    14. Export oriented industries walata tax benefit denawa
    15. Agriculture production ekata kisima help ekak anduwen denne ne. government eka kiyanawa menna me pramane hadanna one mekai max price eka kiyala. anith unta kiyanawa export karanna puluwan vegetables, fruits required standard walin hadanna kiyala
    16. hema family ekatama vehicle ekak ganna tax benefit ekak denawa. eka renew wenawa 8 years walata parak. ita kalin ganna onema vehicle ekata inside the family tax eka den gana wage double karanawa.
    17. hemoma income tax genawanna one salary eka 50000 wage idan podi ganak hari. 50000 walata 500 wage example ekak widiyata thiyenna one
    18. lankawe election system eka change karanawa. presidential election ekenma thama parliament ekata MP la elect wenne. prime minister kenek ne vice president witharai inne (USA widiyata senate ekak karanawa). ethakota president ta hoda control ekak thiyanawa. president ge term eka 6-7 years karanawa. but illanna puluwan only 1 time. term eka iwara una gaman u karapu weda, uge assets okkoma independent commission ekakin review karanawa. horakam kala nam nadu dala ewa gannawa
    19. pevidi ayata, pevidi una ganam chanda ayithiya ahosi karanawa
    20. pevidi ayata agama hera wena kisima education ekak ganna denne ne. normal university thahanam. pevidi unanam eka karanna one. nettam sivudu arinna one. meka hema agamakatama adalai.

    thawa nam godak kiyanna puluwan bang.
     
    Last edited:

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Ubalage Tharunana kalaya thulan meka hadanna kohomatawath ba ban, wena ratakata palayan gemak gahala
     
    • Sad
    Reactions: 001flyD

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    අ‍ඩෙ මෙක කේටුවේ කොහොමද බං පට්ට පොරක්නේ
    JavaScript:
    ["Afghanistan","Albania","Algeria","Andorra","Angola","Anguilla","Antigua & Barbuda","Argentina","Armenia","Aruba","Australia","Austria","Azerbaijan","Bahamas","Bahrain","Bangladesh","Barbados","Belarus","Belgium","Belize","Benin","Bermuda","Bhutan","Bolivia","Bosnia & Herzegovina","Botswana","Brazil","British Virgin Islands","Brunei","Bulgaria","Burkina Faso","Burundi","Cambodia","Cameroon","Canada","Cape Verde","Cayman Islands","Chad","Chile","China","Colombia","Congo","Cook Islands","Costa Rica","Cote D Ivoire","Croatia","Cruise Ship","Cuba","Cyprus","Czech Republic","Denmark","Djibouti","Dominica","Dominican Republic","Ecuador","Egypt","El Salvador","Equatorial Guinea","Estonia","Ethiopia","Falkland Islands","Faroe Islands","Fiji","Finland","France","French Polynesia","French West Indies","Gabon","Gambia","Georgia","Germany","Ghana","Gibraltar","Greece","Greenland","Grenada","Guam","Guatemala","Guernsey","Guinea","Guinea Bissau","Guyana","Haiti","Honduras","Hong Kong","Hungary","Iceland","India","Indonesia","Iran","Iraq","Ireland","Isle of Man","Israel","Italy","Jamaica","Japan","Jersey","Jordan","Kazakhstan","Kenya","Kuwait","Kyrgyz Republic","Laos","Latvia","Lebanon","Lesotho","Liberia","Libya","Liechtenstein","Lithuania","Luxembourg","Macau","Macedonia","Madagascar","Malawi","Malaysia","Maldives","Mali","Malta","Mauritania","Mauritius","Mexico","Moldova","Monaco","Mongolia","Montenegro","Montserrat","Morocco","Mozambique","Namibia","Nepal","Netherlands","Netherlands Antilles","New Caledonia","New Zealand","Nicaragua","Niger","Nigeria","Norway","Oman","Pakistan","Palestine","Panama","Papua New Guinea","Paraguay","Peru","Philippines","Poland","Portugal","Puerto Rico","Qatar","Reunion","Romania","Russia","Rwanda","Saint Pierre & Miquelon","Samoa","San Marino","Satellite","Saudi Arabia","Senegal","Serbia","Seychelles","Sierra Leone","Singapore","Slovakia","Slovenia","South Africa","South Korea","Spain","Sri Lanka","St Kitts & Nevis","St Lucia","St Vincent","St. Lucia","Sudan","Suriname","Swaziland","Sweden","Switzerland","Syria","Taiwan","Tajikistan","Tanzania","Thailand","Timor L'Este","Togo","Tonga","Trinidad & Tobago","Tunisia","Turkey","Turkmenistan","Turks & Caicos","Uganda","Ukraine","United Arab Emirates","United Kingdom","United States of America","Uruguay","Uzbekistan","Venezuela","Vietnam","Virgin Islands (US)","Yemen","Zambia","Zimbabwe"].forEach((i) => console.log("ලංකාව ", i, "ට විකුනනවා."))