ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක්
ඇදුම් online business එකක් කරන්න පොඩි අදහසක් තියෙනවා
මේ වගේ ඇදුම් ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක් වගේ use කරන්න වෙනවා නේ
මේවා පාවිච්චි කරන අය දන්නවද කොහමද මේවගේ ගණන් කියලා
මට මතකයි පොඩි document එකක් යවන්නත් 200/= ගත්තා courier service එකකින්
මේ වගේ ගානක් ගෙවන එක පාඩුයි
මොකද එක ඇදුමක් වුනත් යැව්වොත් මේ වගේ ගානක් ගෙවන්න ඕනේ
අපිට පුලුවන්ද courier service එකකින් මොකක්හරි කතා කරගෙන කරන්න
මේ දේ කරන්නේ කොහමද
Online business කරන අය පොඩ්ඩක් කියන්නකෝ කොහමද ඕගොල්ලෝ බඩු ඩිලිවර් කරන්නේ කියලා
Post services එකත් එක්ක කරන්න පොඩ්ඩක් අකමැති
Strikes එහෙම එක්ක කචල් යන හින්දා
දන්නා කෙනෙක් උදව්වක් කරන්ඩෝ