ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක්

ඇදුම් online business එකක් කරන්න පොඩි අදහසක් තියෙනවා
මේ වගේ ඇදුම් ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක් වගේ use කරන්න වෙනවා නේ
මේවා පාවිච්චි කරන අය දන්නවද කොහමද මේවගේ ගණන් කියලා
මට මතකයි පොඩි document එකක් යවන්නත් 200/= ගත්තා courier service එකකින්
මේ වගේ ගානක් ගෙවන එක පාඩුයි
මොකද එක ඇදුමක් වුනත් යැව්වොත් මේ වගේ ගානක් ගෙවන්න ඕනේ
අපිට පුලුවන්ද courier service එකකින් මොකක්හරි කතා කරගෙන කරන්න
මේ දේ කරන්නේ කොහමද
Online business කරන අය පොඩ්ඩක් කියන්නකෝ කොහමද ඕගොල්ලෝ බඩු ඩිලිවර් කරන්නේ කියලා
Post services එකත් එක්ක කරන්න පොඩ්ඩක් අකමැති
Strikes එහෙම එක්ක කචල් යන හින්දා
දන්නා කෙනෙක් උදව්වක් කරන්ඩෝ :D:D
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහම කරන අය ඉන්නවා ඕනෙතරම්....ඒ අයත් කරන්නේ courier එකකට දෙන එක....

    මට මතකයි පොඩි document එකක් යවන්නත් 200/= ගත්තා courier service එකකින්

    ඔව් 200 - 250 ක් ගන්නවා....එහෙමත් නැත්නම් තමන්ගේම rider කෙනෙක්ව hire කරන්න ඕනේ...එහෙම කරන්නත් තමන්ට හොදට order තියෙන්න ඕනේ...

    payment method නම් ඕනේ එකක් පාවිච්චි කරන්න පුළුවන්....cash on delivery - card payment..

    තියෙන එකම ප්‍රශ්නය....බඩුව අරගෙන ගෙදරට ගියාම ..එක්කෝ ගෙදර එවුන් නැ...එක්කෝ ගෙවල් ලගට ගිහින් කතා කරාම phone වැඩ නැ...

    අන්න එතකොටයි...පාඩු වෙන්නේ.....COD කරන කොට එන ප්‍රදාන ප්‍රශ්නයක්....
     
    එහම කරන අය ඉන්නවා ඕනෙතරම්....ඒ අයත් කරන්නේ courier එකකට දෙන එක....

    ඔව් 200 - 250 ක් ගන්නවා....එහෙමත් නැත්නම් තමන්ගේම rider කෙනෙක්ව hire කරන්න ඕනේ...එහෙම කරන්නත් තමන්ට හොදට order තියෙන්න ඕනේ...

    payment method නම් ඕනේ එකක් පාවිච්චි කරන්න පුළුවන්....cash on delivery - card payment..

    තියෙන එකම ප්‍රශ්නය....බඩුව අරගෙන ගෙදරට ගියාම ..එක්කෝ ගෙදර එවුන් නැ...එක්කෝ ගෙවල් ලගට ගිහින් කතා කරාම phone වැඩ නැ...

    අන්න එතකොටයි...පාඩු වෙන්නේ.....COD කරන කොට එන ප්‍රදාන ප්‍රශ්නයක්....

    තමන්ගේම රයිඩර් ගන්න තාම බැහැ බන් . තාම පටන් අරන් නැහැ . පටන් ගන්න කියලා බැලුවේ
    ලංකාවේ තැනින් තැනට වෙනස් වෙනවද delivery charges. ඇදුම රුපියල් 700කට දෙනවනම් . Delivery charges 200ක් දෙන්න මිනිස්සු කැමැති වෙයිද :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;23456926 said:

    තමන්ගේම රයිඩර් ගන්න තාම බැහැ බන් . තාම පටන් අරන් නැහැ . පටන් ගන්න කියලා බැලුවේ
    ලංකාවේ තැනින් තැනට වෙනස් වෙනවද delivery charges. ඇදුම රුපියල් 700කට දෙනවනම් . Delivery charges 200ක් දෙන්න මිනිස්සු කැමැති වෙයිද :(

    ඔව් ගන්න මිනිස්සු ඉන්නවා....ladies ඇදුම් විතරක් target කරන්න ඕනේ...පිරිමි තමයි ගණන් බලන්නේ...

    කෙල්ලොට අස හිතුනොත් උන් අරගෙනම තමයි නවතින්නේ....ගණන් හදන formula උන්ට අදාලම නැ...​

    ඇදුම ගැනුම් මිල (RS .500 ) + සාමාන්‍ය කඩ ලබය (Rs . 300 ) + Courier Charges (Rs . 250 ) + Courier risk charge (Rs . 250 ) = Total Rs . 1300
     
    :angry::angry::angry: Courier risk charge (Rs . 250 )
    egollo wagakeema ganne nadda bun ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;23456965 said:

    නැ බන් ඒ කිව්වේ දැන් උබ ඇදුමක් යවනවා......දැන් courier එක ගෙනියනවා ..

    උට එන්න කියපු පැත්තට ගිහින් උ ගෙදර එකාව contact කරගන්න වා ඇදුම දෙන්න...එත් උගේ phone එක එවෙලාවේ වැඩ කරන්නේ නැ...

    දැන් ඉතින් deliver කරන්න බැනේ....උ අපහු ගෙනල්ල දෙනවා...දැන් එතකොට උ ඇදුම ගත්තේ නැ...එත් උබ අරු ගියා එකට courier charge එකක් ගෙවන්න ඕනනේ....ඒ වගේ පොල්ලක් තිබ්බොත් එකත් client ගෙන් අපි cover කරගන්න ඕනේ...

    නැත්නම් ගෙන්න කියල...ඊට පස්සේ courier එනකොට ගෙදර නැතුව ඉදල....අයෙත් call කරනවා...අනේ අපි ගෙදර හිටියේ නැ අයෙත් ගෙන්න කියල...

    පොල්ලක් තිබ්බොත් ඒ ගාන cover කරගන්න පුළුවන් card payment වලින් විතරයි...cod නම් පාඩු විදින්න වෙනවා...
     
    Last edited:

    risk charge එක add කරේ උබේ amount එකට...එක courier ට දෙන්න ඕනේ නැ...පලවෙනි පර ම diliver කරොත් ඒගැනත් ලාබෙට උබම දාගනින්...
     
    නැ බන් ඒ කිව්වේ දැන් උබ ඇදුමක් යවනවා......දැන් courier එක ගෙනියනවා ..

    උට එන්න කියපු පැත්තට ගිහින් උ ගෙදර එකාව contact කරගන්න වා ඇදුම දෙන්න...එත් උගේ phone එක එවෙලාවේ වැඩ කරන්නේ නැ...

    දැන් ඉතින් deliver කරන්න බැනේ....උ අපහු ගෙනල්ල දෙනවා...දැන් එතකොට උ ඇදුම ගත්තේ නැ...එත් උබ අරු ගියා එකට courier charge එකක් ගෙවන්න ඕනනේ....ඒ වගේ පොල්ලක් තිබ්බොත් එකත් client ගෙන් අපි cover කරගන්න ඕනේ...

    නැත්නම් ගෙන්න කියල...ඊට පස්සේ courier එනකොට ගෙදර නැතුව ඉදල....අයෙත් call කරනවා...අනේ අපි ගෙදර හිටියේ නැ අයෙත් ගෙන්න කියල...

    පොල්ලක් තිබ්බොත් ඒ ගාන cover කරගන්න පුළුවන් card payment වලින් විතරයි...cod නම් පාඩු විදින්න වෙනවා...
    COD nam naha bun. mama baluwe fb page ekakin wage karanna
    card payments nemei. bank transfers wage :rolleyes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Pkges thiyenawa courier companies wala.min 200 indan wage thamai charges ithin. Pronto/Prompt hondai
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    957
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    risk එකක් තියෙනවා ඕනෙම business එකක....එත් එක ලොකු ප්‍රශ්නයක් නැ...

    මුලින්ම distribution එක narrow කරන්න..

    western province and southern proivice සහ kandy අවට විතරක් target කරන්න..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;23457004 said:
    COD nam naha bun. mama baluwe fb page ekakin wage karanna
    card payments nemei. bank transfers wage :rolleyes:

    බැහැ ඔය method එක fail ..පොඩ් පොඩි item වලට...fb හරහා order කරන වැඩිම කොටසක් ඉන්නේ cod ..අනිත් අය card payment...
     
    risk එකක් තියෙනවා ඕනෙම business එකක....එත් එක ලොකු ප්‍රශ්නයක් නැ...

    මුලින්ම distribution එක narrow කරන්න..

    western province and southern proivice සහ kandy අවට විතරක් target කරන්න..

    බැහැ ඔය method එක fail ..පොඩ් පොඩි item වලට...fb හරහා order කරන වැඩිම කොටසක් ඉන්නේ cod ..අනිත් අය card payment...

    Ela machan
    Thanks wisthara walata :love::love: