ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:

    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka

    දේශීය නිමි ඇදුම් ගොවියා රකින්න ටැක්ස් ගැහුවම ඔහොම වෙනවා 🤌
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මටත් තියන එපාම කරපු ප්‍රශ්නයක් තමයි ඕක, හොඳ හොඳ දේවල් රට පටවනවා අනාථ කළු කැත මිට්ටන්ට හුළං..... දූපතේ හොඳ qulaity ඇඳුම් මහන/හදන උන් ඉන්නවා සිහලුන්ට දෙන්නේ නෑ profit ගන්න බැරි නිසා 😐

    මම කරන්නේ handcarry තම්බි ඉන්න නිසා උන්ට කියලා මැදපෙරදිග ලට්ට ලොට්ට ටිකක් ගෙන්න ගන්නවා අඩුවට, තේරිලා බේරිලා ඉතුරුවෙලා තියන ලට්ට ලොට්ට උනාට sale කාලෙට අඩුවට ලැබෙන නිසා පාඩුවක් නෑ ඉතින්, දූපතේ ජරාවට වඩා හොඳ quality එකක් තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:

    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:
    Heluwen inna than nadda?
     
    • Haha
    • Like
    Reactions: clumsyhulk and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මෙයා රෙදි බිස්නස් ද කරන්නෙ. ලොකු ගන්න වල ඇඳුම් කම් ගන්න වත් කමක් නැහැ . :(

    මටත් තියන එපාම කරපු ප්‍රශ්නයක් තමයි ඕක, හොඳ හොඳ දේවල් රට පටවනවා අනාථ කළු කැත මිට්ටන්ට හුළං..... දූපතේ හොඳ qulaity ඇඳුම් මහන/හදන උන් ඉන්නවා සිහලුන්ට දෙන්නේ නෑ profit ගන්න බැරි නිසා 😐

    මම කරන්නේ handcarry තම්බි ඉන්න නිසා උන්ට කියලා මැදපෙරදිග ලට්ට ලොට්ට ටිකක් ගෙන්න ගන්නවා අඩුවට, තේරිලා බේරිලා ඉතුරුවෙලා තියන ලට්ට ලොට්ට උනාට sale කාලෙට අඩුවට ලැබෙන නිසා පාඩුවක් නෑ ඉතින්, දූපතේ ජරාවට වඩා හොඳ quality එකක් තියනවා.
    අකමැති නැත්තං ගණන් දාගෙන යන්න යෝලෝ.
    පමුණු යන්න
    ඔයාට කඩ ගැණ අවබෝධයක් තියද ?
    කියන්නකො කඩ ටිකකුයි. ඒ කඩවල මිලයි.
    Heluwen inna than nadda?
    බැහැ ඔයාලගෙ මහින්ද සීයා ඒකට නීතිදැම්මා. @2osama ත්‍රෙඩ් එකක්ම දාලා තියනවා. ඒක ගැන.:rofl:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    නැහැ
    ලංකාවෙ තරං අඩුවට Unbranded හොඳ ඇඳුම් තියන වෙන රටක් මට හම්බෙලා නැහැ (ඉන්දියාවෙ තියනවද දන්නෑ එහෙ ගිහින් නැහැ). ලංකාවෙ සාමාන්‍යඑන් තියන ඇඳුම් ශොප් වල තියන ලෝකල් බ්‍රැන්ඩ් සාමාන්‍ය ගනං වලට තියන ඇඳුම් ගෙවන ගානට පට්ට ලාබයි. හැබැයි ඒව මාස 8-9 තමයි අඳින්න පුලුවන්.

    Branded ඇඳුම් ලංකාවෙ ගනං වැඩියි.
    ගොඩක් රටවල ලංකාවට වඩා අඩුවට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න පුලුවන්. හැබැයි මෙහෙම කිවුවට ලංකාවෙ unbranded ඒව වගේ අඩුවට ගන්න බැහැ
    ලංකාවෙ 25000ක් විතර වෙන බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට 15000ට වගේ ගන්න පුලුවන්. එහෙම නැතුව බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට ගිහින් 2000ට ගන්න පුලුවන් වගේ කියලා හිතන්න එපා
    Tshirt එහෙමත් එහෙමයි.

    බජට් බ්‍රැන්ඩ් ගත්තත් පිටරටවල ගනං ටිකක් අඩුයි.
    Uniqlo වගේ ඒව තියන රටක් නං හොඳ ඩෙනිම් එහෙම තියනවා 15ක් වගේ වෙද්දි ගන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් අවුරුදු ගනං
    giordano වගේ ටීශර්ට් වල ගොඩක් රටවල buy 2 get 1 එහෙම තියනවා. මම ගියපු ගොඩක් රටවලින් මම ඔය ඔෆර් එක අරන් තියනවා ටීශර්ට් එකක් 2500ට වගේ පට්ට ලාබයි. හැබැයි ඉතින් අවුරුද්දක් එක හමාරක් වගේ තමයි අඳින්න පුලුවන්.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:

    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:
    UAE wala, hodha quality T-shirt ganna puluwan 30 AED ( 2500 rupees) walata, kalisam nam 40 AED wage wenava (hodha quality),
    professional job karana ekek ge padiya lankwe weda karanawata wada 7 - 8 gunayak withara wedi
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:

    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:

    වරයි කෑලි බල්තසාර්ගෙන් ඉරිච්ච ජංගියක් බ්‍රෙසියර් එකක් ඉල්ලන් අ‍ැඳපන්. Free ම තියෙනවා ඉස්ම පිටින් බඩු.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Adidas.lk එකටත් ෂොට් එක දුන්න. දැන් ඉතින් රන්පා වගේ බ්‍රෑන්ඩ් තමයි හිඟන සිංහලුන්ට දාන්ඩ වෙන්නේ. පුදුම කරුමයක් තමයි ගෙවන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආව.
    මට තේරෙන්නේ නෑ ලංකාවේ විසිපන්දාහට බ්‍රෑන්ඩඩ් ඩෙනිම් ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ මානසික මට්ටම. මම ලංකාවෙදී හෙව්වේ මාසෙට පනස්දාහයි. ඒක ලොකු ගානක් ඒ කාළේ හැටියට. මට ඔය ලොකු දේවල් කරන්න බෑ. මම ගත්තේ හොඳට හොයල බලල හොඳම කොලිට් එකේ රුපියල් පන්සීයෙ දාහෙ ඩෙනිම්. ඒව ඇන්ද කියල කිසි හෙනයක් වුනේ නෑ මට නං.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    එළකිරියේ මිලියන්ස් වලින් පඩිගන්න සෑර්ලට ඕවා මොන ගණන්ද
     
    • Haha
    Reactions: 5tech