එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ.
කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.
ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. 
ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.
මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.