- ලංකාවේ ලගදීම ආර්ථික ඇද වැටීමක් ඇත ලග වෙනවලු .( මිනිස්සු ලෝන් අරන් රට සවාරි පවා යන්න පටන් අරගෙන ) ලගදීම ඔය ඉඩම් කඩම් මිල ඉතාම අඩුවයි .ඉවසල ඉන්න කියලා විස්වාසනීය ආරංචි මාර්ගයකින් නිවුස් එකක් අවා
![]()
- ලංකාවේ ලගදීම ආර්ථික ඇද වැටීමක් ඇත ලග වෙනවලු .( මිනිස්සු ලෝන් අරන් රට සවාරි පවා යන්න පටන් අරගෙන ) ලගදීම ඔය ඉඩම් කඩම් මිල ඉතාම අඩුවයි .ඉවසල ඉන්න කියලා විස්වාසනීය ආරංචි මාර්ගයකින් නිවුස් එකක් අවා
![]()

රවී sir ආර්ථිකය ගොඩ අරන් තියෙන්නේ,ආයෙත් එහෙම ලේසියට වැටෙන්නෙ නෑ
pissuda. hama gedettama car ekak thiyana hinda dan trains ona na.
aai ithin kohama watennada ? aluthen gaththu idame indala volkswagen car eken train station ekata gihilla metro train walin galle face yana kaalayak meka. ape arthikaya wagema viduli vegayen yanne train ekath. aai ithin mona kathada ?
pissuda. hama gedettama car ekak thiyana hinda dan trains ona na.

nugegoda main road eka kittuwa pearch ekak koti 5k wage wenawa![]()

රවී sir ආර්ථිකය ගොඩ අරන් තියෙන්නේ,ආයෙත් එහෙම ලේසියට වැටෙන්නෙ නෑ
.පර්සනල් ලෝන් අරන් රට සවාරි ගහන සමාජයක් ඇති වෙලා තියෙන්නේ ඉතින් බැංකු වලිනුත් පර්සනල් ලෝන් දෙනවා දිගට හරහට මොන රජය ආවත් එක එහෙමමයි එක සමාජීයව වෙන්ස්වියයුතු දෙයක් . තවම වෙලා නැහැ වෙමින් පවතිනවා .රවී නෙමේ සක්කරයාගේ පුතා වයිමටත් එක වෙනස් කරන්න බැහැ .ඉඩම් ගන්න එවුන්ට කිඋවේ .අම්මලා අරන් දෙන ඩේටා කාර්ඩ් එක යුස් කරලා ඉනර්නෙට් එකේ රට පෙරලන්න හදන සුප්පු පාතාල බබාලට නෙමේගෙදර කට්ටිය my 3 පැත්තට හැරෙව්වා...![]()
Podi Silva - පොඩි සිල්වා;22411530 said:ඔව් කොළඹ 07 තමා ගනන්ම
30mn වලින් උඩ perch එකක් යනවා
කුරුදුවත්තටත් වඩා ගනන් කොටුවේ හැබැයි පදිංචි වෙන්න නම් කොළඹ 07 තමයි![]()

Podi Silva - පොඩි සිල්වා;22411567 said:කොටුව කිව්වේ කොළඹ 01