ලංකාවේ ඉදන් doller ගේන උන්ට සහන

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන්ලා..ලංකාවේ ඉදන් doller ගේන උන්ට (freelancing etc.....) duty ෆ්‍රී එකෙන් එහෙම බඩු ගන්න බැරිද ??
    ලොකු ජාති නෙවේ රට අරක්කු බෝතලයක්, චොකලට් ටොපි ටිකක් වත් යකෝ...
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කියල වැඩක් නෑ. රට ගිහින් ඩොලර් ගේන කෙනෙකුට වඩා 10 ගුණයක් හම්බ කලත් මෙලෝ සහනයක් නෑ. අර පහුගිය කාලේ වැඩිපුර දීපු රු 10 වත් ලැබුනේ නෑ චෙක් වලට. අහපුවම කියන්නේ ඒවට එක දෙන්නේ නැ කියල. පිටරටින් අපිට පිංපඩි එනවා කියලද දන්නේ නෑ මෙහෙ කට්ටිය හිතාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    freelance විරුවෝ :-)
    ඇත්තටම එහෙම මොකක් හරි කරානම් තව සල්ලි ටිකක් එයි වැඩිපුර.
     
    • Like
    Reactions: kinkon and NRTG