කොල් කරන්න බැරියෝ.එකේ වැඩ කරන බුවෙක් නැද්දෝ.Post office ekata call ekak deepan ban
මචං මම ඒක දන්නවා. ඒ අතින් බං ලංකාව දුර්වලයි. බලපන් චීන්නු බඩු Ship කරන විදිහ. උන් එවන පාර්සල් කඩලා බලන්න ගියොත් කොහොමට හිටීද.uba ithin moak yawwath unta pennala thamai yawanna one, eka nisa Parcel karanna epa post office ekata pennanakan, Naththan ubata aith Kadanna wei Parcel karapu eka.
තැන්කු මචෝNormal Post da Courier da , courier nam 2000k 3000k wage ganak yayi.
reg kaloth nm itath wada wadiyyමචං මම ඒක දන්නවා. ඒ අතින් බං ලංකාව දුර්වලයි. බලපන් චීන්නු බඩු Ship කරන විදිහ. උන් එවන පාර්සල් කඩලා බලන්න ගියොත් කොහොමට හිටීද.
Tnx your information Machan.last yr dec wala ahuwa ems express 2500K kiuwa