ලංකාවේ ඉදලා වැඩක් තියේද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තව දුරටත් ලංකාවේ ඉදලා වැඩක් තිය‍ෙනවද මචන්ලා? :(
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    mehemayi, skill tiyana un godak den paninawa. buddhi galanaya kiyanne ekata. keti kaaliinava nam goda yaamak naha wage. eth digu kaaliinava nam hondak wei mokak hari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,314
    67,667
    113
    Epa bn waste of life.one nan naki wela waren.Kohe giyath lankawe genu nan miss wenawa.
     
    • Like
    Reactions: tha123

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mehemayi, skill tiyana un godak den paninawa. buddhi galanaya kiyanne ekata. keti kaaliinava nam goda yaamak naha wage. eth digu kaaliinava nam hondak wei mokak hari
    NZ ඉන්න කපල් එකක් යූටුයුබ් කරනවා.. දැක්කම පිස්සු හැදෙනවා.. අපි මොනවද කරන්නේ මෙහටෙ වෙලා මේ..

    Epa bn waste of life.one nan naki wela waren.Kohe giyath lankawe genu nan miss wenawa.
    තරුණ කාලේ ඉවරයි වගේ මෙහෙ හිටියොත්
    ------ Post added on May 31, 2022 at 8:23 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    NZ ඉන්න කපල් එකක් යූටුයුබ් කරනවා.. දැක්කම පිස්සු හැදෙනවා.. අපි මොනවද කරන්නේ මෙහටෙ වෙලා මේ..
    😢 කෙල්ලෙක්වත් නැති අපි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි තියෙනම් ඉන්න හොඳම රට 😋

    News: Heart patient kenek marila. Private hospital walath beheth thibila na. 😅
     
    • Haha
    Reactions: tha123

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    NZ ඉන්න කපල් එකක් යූටුයුබ් කරනවා.. දැක්කම පිස්සු හැදෙනවා.. අපි මොනවද කරන්නේ මෙහටෙ වෙලා මේ..
    Thaman anuva thamai depend venne.. mata nan lankavata ennai oni... dan araka na meka na kiyanna epa.. lankave invest karapuvagenuth sahena adayamak enava.. kochchara oya kivvath ithin lankava vage na ithin 😢
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Thaman anuva thamai depend venne.. mata nan lankavata ennai oni... dan araka na meka na kiyanna epa.. lankave invest karapuvagenuth sahena adayamak enava.. kochchara oya kivvath ithin lankava vage na ithin 😢
    dan mehe awoth therei ubata seen eka
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    NZ ඉන්න කපල් එකක් යූටුයුබ් කරනවා.. දැක්කම පිස්සු හැදෙනවා.. අපි මොනවද කරන්නේ මෙහටෙ වෙලා මේ..
    ලංකාවේ සමහරුන්ට වේදනාව ආශ්වාදයක්.
    whipping tv land GIF by YoungerTV

    එයාලා හිට්ලර් වගේ නායකයෙක්ගෙන් ඉල්ලන්නේ ඒ ආතල් එක. අපිව පොඩ්ඩක් රිද්දන්න කියලා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ!
    මේ වගේ ප්‍රශ්න අහන එකත් කාලේ කෑමක් බං!
    කොහොමත් ලංකාව නම් සාපයක් බං!
    නොදකින් මේ ගන්කබර වේ* රට!
    අහල පහළ රටවලුත් බංකොලොත් කරලා දාලයි නවතින්නේ!
    දුකයි තමා! ඒත් ඇත්ත ඒකයි!

    :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(