ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
බොරු පොරොන්දු දීල ඡන්ද ගත්තම වෙන්නේ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියා ගන්නවා අලුත් ආණ්ඩුව මෙහෙම කරයි අරහෙම කරයි කියල ...
ඒ වුනාට ඇත්තම තත්වේ , ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට සැලකුවොත් දැන් අද ඔය මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිහෙක්ට සමානයි ඉතින් ..
හතර අතෙන් ණය වෙලා , හම්බ කරන්න විදිහක් නෑ .. ලොක්කෝ ගණන් ගන්නේ නෑ , කොරෝනත් හදාගෙන නස්පුක් වෙලා වැටිලා ඉන්න රටක් ..
ගොඩ ගන්න නං ඉතින් මිනිස්සුන්ටත් පටි තද කරගන්න වෙනවා .. දෙස්පාලුවොන්ටත් හොරකං කරන එක නතර කරන්න වෙනවා