ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය මැද පෙරදිග ඉන්න පොන්සියො සෙට් එකම නෙහ් අර ගෝටාට කතිරෙ ගහන්න ඕනා කියලා තමන්ගෙ අතින් සල්ලි වියදම් කරන් ලංකාවට ආවෙ? ඕනවට වඩා එක එකාට පුක දෙන්න ගියාම ඔහොම වෙනවා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය මැද පෙරදිග ඉන්න පොන්සියො සෙට් එකම නෙහ් අර ගෝටාට කතිරෙ ගහන්න ඕනා කියලා තමන්ගෙ අතින් සල්ලි වියදම් කරන් ලංකාවට ආවෙ? ඕනවට වඩා එක එකාට පුක දෙන්න ගියාම ඔහොම වෙනවා.
    ඕනනම් 10ක් 20ක් ඵන්න අැති බං දන්නවනේ හිරු/ දෙරණ ලක්ෂයක් අාව වගේ පෙන්නුවෙ..ඒ ටික දෙනා නිසා හැමෝටම ඔහොම කියන්න බැහැනේ..මම දන්න ගොඩක් උන් ඉන්නව රට උන් ඵකෙක්වත් අාවෙ නෑ ඵක ජන්දෙකටවත්..උන්ට අඩු ගානෙ ඡන්ද අයිතියවත් නෑ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
    බොරු පොරොන්දු දීල ඡන්ද ගත්තම වෙන්නේ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියා ගන්නවා අලුත් ආණ්ඩුව මෙහෙම කරයි අරහෙම කරයි කියල ...
    ඒ වුනාට ඇත්තම තත්වේ , ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට සැලකුවොත් දැන් අද ඔය මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිහෙක්ට සමානයි ඉතින් ..
    හතර අතෙන් ණය වෙලා , හම්බ කරන්න විදිහක් නෑ .. ලොක්කෝ ගණන් ගන්නේ නෑ , කොරෝනත් හදාගෙන නස්පුක් වෙලා වැටිලා ඉන්න රටක් ..
    ගොඩ ගන්න නං ඉතින් මිනිස්සුන්ටත් පටි තද කරගන්න වෙනවා .. දෙස්පාලුවොන්ටත් හොරකං කරන එක නතර කරන්න වෙනවා

    මගේ මතය ගන්න බිල්ඩින් එකක් ඒ රටවල් වලම . දාන්න නිරෝධායනය වෙන්න . ඒ අතරෙදි මෙහෙ වියාපාරිකයන්ගෙ නැවු තියනව යවන්න ඒ රට වලට පටවන්න නැවු වලට ගේන්න ලංකාවට . ඔන්න සරල විසදුම . ලංකාවෙ හෝටල් වල නිරෝධායනය කරන්න ඕන නෑ ආයෙ .
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    156233006_3607271439370870_54323224909695934_o.jpg


    156385839_3607271442704203_8710666728034175006_n.jpg

    ------ Post added on Mar 3, 2021 at 2:22 PM

    156391776_3607271446037536_7099348204093926221_n.jpg

    ------ Post added on Mar 3, 2021 at 2:22 PM
     

    Similar threads