ලංකාවේ ඉන්න හිගන නෑයෝ

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    මේක FB එකෙන් උපුටා ගන්නා ලද්දකි.

    කාලෙකට පස්සෙ ලංකාවට ආවා. ඇවිත් ලගම ඉන්න නෑයොන්ගේ සහ යාළුවොන්ගේ ගෙවල් වලට ගිහින් ගෙනාපුව බෙදලා දීලා ඉතුරු වෙච්ච දේවල් ටිකක් අරන් දුරින් නෑයෝ වෙන ගෙදරකට ගියා.

    අපි අරන් ගිහිපු දේවල් ටික.

    වේෆස් බිස්කට් 7
    ගමී බෙයා කෑලි 5
    ගමී බොට්ල් කෑලි 6
    ටොෆී 5
    කිට් කැට් චොක්ලට් 12g x 2
    Lolly pop 3

    තව ෆ්ලයිට් එකේ අල්ලපු සීට් එකෙන් උස්සපු

    සීනි පැකට් 5
    Coffeemate 5
    Teabag 5

    ඩියුටි ෆ්‍රී එකෙන් හම්බ උන ටී ෂර්ට් එකකුයි.

    ගිහින් උන්ට දුන්නා ටෝකක් දොබෙන් යන්න. ගෙදර උන් කට ඇරන් අහන් හිටියෙ.

    මොන හිගන්නොද මන්දා, ප්ලේන්ටියකුයි මාරි බිස්කට් පැකට් එකක් විතරයි දුන්නේ.

    ලංකාවට වෙලා හිගන්නො වගේ කොහොම ජීවත් වෙනවද මන්දා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    236862389_382555686561877_7532451069588023470_n.jpg