ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?


  • Total voters
    201
  • Poll closed .

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Dr. Ramesh Pathirana

    Well educated
    meticulous
    Well-Spoken
    Down South (Galle)

    so far he's not in any political trouble.
    මේක නම් හරි, පුද්ගලයට නියම තැනක් නම් තවම හම්බවෙලා නෑ ආණ්ඩුව ඇතුලෙ.
     
    • Like
    Reactions: senewimala1988

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    උබල ජනාධිපති තෝරනකොට රට සුන්නදූලි වෙලා. එහෙම රටකට මොන ජනාධිපති කෙනෙක්ද ඕනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට දියුණු කරනවා, හොරු අල්ලනවා, බෝම්බ ගහපු උන් අල්ලනවා,... ගස් වල අතුකපනවා, පොල් කඩනවා... කියාගෙන එන්නෙ නැති එකෙකුට චන්දෙ දෙන්න ඕනෙ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    SmartSelect_20210227-153530_Chrome.jpg
     
    • Haha
    Reactions: incest_cult

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්
    රටට දෙයක් කරනවා නම් පවුල් නෙයි වවුල් ආවත් අපිට නම් කමක් නැ
    2015 2019 කාලෙයි මේ ගතවුණා අවුරුද්දයි කම්පෙයා කරලා බලපන්
    මේ කොරෝන අස්සෙත් කොච්චරැ දෙයක් කලාද
    වැඩිය ඕනේ නැ රු 5000 හරි දුන්නේ මේ ආණ්ඩුව
    දැන් කියයි ර 5000 කඩේ යනවා කියල
    එහෙම නෙමේ මේ රු 5000 මාසයක් කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දැනුවත්ව

    මට නම් ගෝට තමා
    මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
    වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ
    152556470_4056373377720839_6426525335795439568_o.jpg
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තව කෙනෙක්ට අවැඩක් අයහපතක් නොකර , තමනුත් පුලුවන් විදිහට දියුනු වෙලා , ලග පාත පෙනෙන කතාකරන හමුවෙන අය්ටත් වචනයකින් හරි උදවු කරගෙන (සතුන්ට ගහකොලට පවා ආදරෙන් එවත් හැකි උපරිමෙන් ආරකශා කරගෙන ) ඉන්නෙ නැතුව

    තමන් ගෙ හිතේ තියන සේරම දේ කරගන්න (රට හදන්න, දියුනු කරන්න , වාසි ගන්න, බලය පෙන්නන්න) , මොකෙක් හරි එකෙක් ඇවිත් රට බාරගන්නකන් බලන් ඉන්න මෝඩ මීහරක් ජාතියක් මේක