Dr. Ramesh Pathirana
Well educated
meticulous
Well-Spoken
Down South (Galle)
so far he's not in any political trouble.
Well educated
meticulous
Well-Spoken
Down South (Galle)
so far he's not in any political trouble.
මේක නම් හරි, පුද්ගලයට නියම තැනක් නම් තවම හම්බවෙලා නෑ ආණ්ඩුව ඇතුලෙ.Dr. Ramesh Pathirana
Well educated
meticulous
Well-Spoken
Down South (Galle)
so far he's not in any political trouble.
එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්
රටට දෙයක් කරනවා නම් පවුල් නෙයි වවුල් ආවත් අපිට නම් කමක් නැ
2015 2019 කාලෙයි මේ ගතවුණා අවුරුද්දයි කම්පෙයා කරලා බලපන්
මේ කොරෝන අස්සෙත් කොච්චරැ දෙයක් කලාද
වැඩිය ඕනේ නැ රු 5000 හරි දුන්නේ මේ ආණ්ඩුව
දැන් කියයි ර 5000 කඩේ යනවා කියල
එහෙම නෙමේ මේ රු 5000 මාසයක් කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දැනුවත්ව
මට නම් ගෝට තමා
මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ