ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?


  • Total voters
    201
  • Poll closed .

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    11.jpg
     
    • Haha
    Reactions: Honda.putha

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මට නම් ගෝට තමා
    මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
    වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ
    මාස 6න් guuta පිස්සු කෙලිනවා කියල තේරුනේ නැත්නම් ෂුවර් උබටත් පිස්සු 😆😆😆
     
    • Like
    Reactions: isurusam

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි අනුර කුමාර අවුල් ද😬😬
    අපෝ නෑ. ඌ ඇවිල්ල සමාජවාදී ලබ්බවල් අතෑරල මේක උතුරු කොරියාවක් කරන්න හිතාගෙන ඉන්නෙ නැත්නම් මයිනට වඩා දහස් ගුනයක් හොඳයි.

    නෑ මම ඇහුවෙ උඹට එකපාරටම මොකද උනේ කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Dr. Ramesh Pathirana

    Well educated
    meticulous
    Well-Spoken
    Down South (Galle)

    so far he's not in any political trouble.
    පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෝඩි ගෙ පක්ෂය ලංකාවේ Branch එකක් දැම්මාම එකට vote කරනවා.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්
    සනත් නිශාන්ත නේද ?

    පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්
    ඒ සනත් නිශාන්ත නේද ?
    ------ Post added on Mar 3, 2021 at 10:28 PM