කාටවත් බැනලා වැඩක් නෑ, ඔය ලිංගික නිදහස කියලා කෑගහන උන්ම තමයි කෙල්ලොන්ට බඩුව කියලා බනින්නෙත්, උන්ගෙ නොහැකියාවට සංස්කෘතිය පලි නෑ.එහෙම තමයි යකෝ ඉපදුනදා ඉදන් sex කියන්නෙ නරක දෙයක් කියල පුරුදු කරපු සමාජයක් උනාම, ලංකාවේ උන්ගෙ අසහනෙට බනින්න කලින් සිංහල සංස්කෘතිය කිය කියා හැමිනෙන හැමදේම censor කරන සංස්කෘතික ගොබ්බයන්ට කෙළල වර, එතකොට ඉදිරි පරම්පරවවත් මෙව්වා normal දේවල් විදියට හිතයි.
