ලංකාවේ උන්ගෙ අසහනේ

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මේ පේනවනෙ අපේ ලංකාවෙ එවුන්ගෙ අසහනේ?, බිකිනියක්, නිරුවත කියන වචනෙ දැම්මොත් තමයි වීව්ස්... 🤣

    image.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,580
    113
    ලංකාවේ විතරක් නෙමේ ලෝකේ මේ මගුල් සක්වලේ කොහෙත් ඔහොමැ තමා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අසහනේ නෙමේ නොදන්නාකම, නැත්නම් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියාගෙන නිරුවත/බිකිනි බලන්න යූටියුබ් යනවෑ
     

    123max

    Member
    Aug 18, 2019
    8
    11
    3
    එහෙම තමයි යකෝ ඉපදුනදා ඉදන් sex කියන්නෙ නරක දෙයක් කියල පුරුදු කරපු සමාජයක් උනාම, ලංකාවේ උන්ගෙ අසහනෙට බනින්න කලින් සිංහල සංස්කෘතිය කිය කියා හැමිනෙන හැමදේම censor කරන සංස්කෘතික ගොබ්බයන්ට කෙළල වර, එතකොට ඉදිරි පරම්පරවවත් මෙව්වා normal දේවල් විදියට හිතයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම තමයි යකෝ ඉපදුනදා ඉදන් sex කියන්නෙ නරක දෙයක් කියල පුරුදු කරපු සමාජයක් උනාම, ලංකාවේ උන්ගෙ අසහනෙට බනින්න කලින් සිංහල සංස්කෘතිය කිය කියා හැමිනෙන හැමදේම censor කරන සංස්කෘතික ගොබ්බයන්ට කෙළල වර, එතකොට ඉදිරි පරම්පරවවත් මෙව්වා normal දේවල් විදියට හිතයි.
    කාටවත් බැනලා වැඩක් නෑ, ඔය ලිංගික නිදහස කියලා කෑගහන උන්ම තමයි කෙල්ලොන්ට බඩුව කියලා බනින්නෙත්, උන්ගෙ නොහැකියාවට සංස්කෘතිය පලි නෑ.
    තවකෙනෙකුට අවංකවම ගරු කරන්න දන්න ඕනම කෙනෙකුට SEX කියනදේ කොහොමත් ලැබෙනවා. :rolleyes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Lankwa witharak mehama kiyala hithanna epa

    USA wala inna Black unuth mecharaiyi thama
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Men will be men pako. Kohe unath ekai. Ekama wenasa mehe ganu rata ganu wge open na. Ekai galak dakkath magic wela tynne sinhalunta