ලංකාවේ උන්ට දියණු වෙන්න බැරි හේතුව?

හේතුව

  • කසාදයක් බැදීම

    Votes: 4 4.6%
  • ගෙයක් හදන්න පටන් ගැනී

    Votes: 4 4.6%
  • ළමයෙක් හදන්න පටන් ගැනීම

    Votes: 3 3.4%
  • ඉහත සේරම

    Votes: 29 33.3%
  • ඉහත එකක්වත් නෙමෙයි

    Votes: 47 54.0%

  • Total voters
    87

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උඔලා හිතන්නේ මොකක්ද හේතුව? Financially ස්තාවර වෙන්න කලින් ඉහත ඒවා වලින් මොකක්ද අපේ උන් හැමදාම ණය වලට මිරිකිලා ඉන්නේ?
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,213
    47,043
    113
    • කසාදයක් බැදීම
    • ගෙයක් හදන්න පටන් ගැනී
    ළමයෙක් හදන්නේ ඉතින් බැන්දොත් නේ..
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කම්මැලි කමට අහසින් පාත්වෙනකල් ඉන්නවා ආන්ඩුවටයි කාට හරි බැන බැන. මනුස්සයෙක් උනාම කසාද බඳින්න ඔන. ගෙවල් හදන්නත් ඔන ළමයි හදන්නත් ඔන කම්මැලියට ඔය මොකවත් කරගන්න බෑ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    කම්මැලි කමට අහසින් පාත්වෙනකල් ඉන්නවා ආන්ඩුවටයි කාට හරි බැන බැන. මනුස්සයෙක් උනාම කසාද බඳින්න ඔන. ගෙවල් හදන්නත් ඔන ළමයි හදන්නත් ඔන කම්මැලියට ඔය මොකවත් කරගන්න බෑ.
    අනිවාර්යයෙන්ම සිංහල ජාතිය ඉදිරියට පවත්වාගෙන යන්න නම් මේවා වෙන්න ඕනේ . කම්මැලි ජෙප්පෝ නිසා සිංහල ජාතිය අනතුරේ