උඔලා හිතන්නේ මොකක්ද හේතුව? Financially ස්තාවර වෙන්න කලින් ඉහත ඒවා වලින් මොකක්ද අපේ උන් හැමදාම ණය වලට මිරිකිලා ඉන්නේ?
Last edited:
ජෙප්පෙක් spottedමට නම් මේ රස්නෙට අතක් පයක් හොල්ලන්න හිතෙන්නේ නෑ
අනිවාර්යයෙන්ම සිංහල ජාතිය ඉදිරියට පවත්වාගෙන යන්න නම් මේවා වෙන්න ඕනේ . කම්මැලි ජෙප්පෝ නිසා සිංහල ජාතිය අනතුරේකම්මැලි කමට අහසින් පාත්වෙනකල් ඉන්නවා ආන්ඩුවටයි කාට හරි බැන බැන. මනුස්සයෙක් උනාම කසාද බඳින්න ඔන. ගෙවල් හදන්නත් ඔන ළමයි හදන්නත් ඔන කම්මැලියට ඔය මොකවත් කරගන්න බෑ.
උඔලා හිතන්නේ මොකක්ද හේතුව? Financially ස්තාවර වෙන්න කලින් ඉහත ඒවා වලින් මොකක්ද අපේ උන් හැමදාම ණය වලට මිරිකිලා ඉන්නේ?