ලංකාවේ උන්ට බය නැද්ද බං , බලපංකො මුන් මිසයිල ගහද්දී ඉන්න විදිහ
Emios Well-known member Dec 10, 2009 75,688 68,052 113 Jun 21, 2025 #2 Oken marunoth eka parane ehema hitala innawa athi Reactions: kandahar
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Jun 21, 2025 #3 මේ වීඩියෝ ෂෙයාර් කරන එක තහනම් කරලා කියන්නේ ඇත්තද Reactions: kandahar
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,085 113 සේදවත්ත Jun 21, 2025 #4 උදේ ගියාම හවස ගෙදර එන් නැතිවෙයිද පවුලේ උන් බස් 3-4 ක බෙදිලා ගිය මායිම් ගම්මානවල කොයි වෙලාවේ සෙත්තපෝච්චි වෙයිද නොදැන ගොවිතැන්කරපු අපිට මේ මිසයිල කියන්නේ අහස් කූරක් පමණයි Reactions: windows_ubuntu, War Fighter, Emios and 3 others
උදේ ගියාම හවස ගෙදර එන් නැතිවෙයිද පවුලේ උන් බස් 3-4 ක බෙදිලා ගිය මායිම් ගම්මානවල කොයි වෙලාවේ සෙත්තපෝච්චි වෙයිද නොදැන ගොවිතැන්කරපු අපිට මේ මිසයිල කියන්නේ අහස් කූරක් පමණයි
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jun 21, 2025 #5 Emios said: Oken marunoth eka parane ehema hitala innawa athi Click to expand... Paw ne ban