ලංකාවේ උන්ට බය නැද්ද බං , බලපංකො මුන් මිසයිල ගහද්දී ඉන්න විදිහ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ වීඩියෝ ෂෙයාර් කරන එක තහනම් කරලා කියන්නේ ඇත්තද
     
    • Wow
    Reactions: kandahar

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    උදේ ගියාම හවස ගෙදර එන් නැතිවෙයිද
    පවුලේ උන් බස් 3-4 ක බෙදිලා ගිය
    මායිම් ගම්මානවල කොයි වෙලාවේ සෙත්තපෝච්චි වෙයිද නොදැන ගොවිතැන්කරපු

    අපිට

    මේ මිසයිල කියන්නේ අහස් කූරක් පමණයි ☝️
     

    Similar threads