ලංකාවත් ගෝවේ ගානට වැටෙනවා scam කරන උන් ඇල්ලුවේ නැත් නම්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Scam කියන්නේ price වැඩි එක නෙමේ ,
    කෙල්ලෝ පස්සේ බලෙන් එන උන් , අඩු ගානට පොරොන්දු වෙලා hire එක ඉවර උනාම වැඩි ගණන් ඉල්ලන උන ,
    මෙනු එකේ වෙනම price එකක් දාල වැඩි ගණන් බිල් කරන උන .

    මේවා ලංකාවෙන් පිට share වෙද්දී Colombo විදිහට නෙමේ share වෙන්නේ Sri ලංකා විදිහට .


     
    • Like
    Reactions: DXB2021

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මු මේ ඩස්ප ජරාවක් නෙ මුන්ව කවුද ගනන් ගන්නෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    උන්ගේත් කෙල වෙන්න හේතු ලංකාවේ වගේ app taxi වලට normal උන් ගහනවා .
    ලංකාවේ ත් බොරු listings දාපු ඒවා ඕන තරම් vlog දැකල තියෙනවා hotels .
    තව star hotels වලින් overbook කරන එක .
     

    Similar threads