මම දවසක් ඇහුවනේ මගේ වාහනේ සර්විස් කරගන්න තැනක්. අන්තිමේ මම හොද ගැරේජ් එකකට ගිහින් oil අනංමනං මාරු කරලා අඩුපාඩු හදාගෙන servce කරන තැනකට දාලා full clean එකක් දැම්ම thank you @Solo Rider . මේකෙ කෙනෙක් කිව්ව නිසා මම wagon r owners club එකට join උනා. අඩෝ මට ඒකේ පෝස්ට් බලලා එපා උනා බන්. හෙන අඩුකුලේ සෙට් එකක් ඉන්නේ. ඇඩ්මින් එකාගෙන් බැනුම් අහා අහා ඉන්නේ බන් එකේ උන්. උන්ටත් ලැජ්ජාවක් නෑ. හරියට උගේ අතින් වියදම් කරනවා වගේ. එකේ උන් ඇඩ්මින්ව අදහන්නේ නැති ටික විතරයි.
ඇයි බන් සිංහලු මෙහෙම?
ටිපර් වෙන්න එපා මට හිතුන දේ කිව්වේ!
ඇයි බන් සිංහලු මෙහෙම?
ටිපර් වෙන්න එපා මට හිතුන දේ කිව්වේ!
Last edited: