ලංකාවේ උන් කොච්චර ගොoද?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ලංකාවේ උන් කොච්චර ගොoද?

    http://www.technnovation.lk එකේ "Most Popular Electronic Payment Product of the Year 2019" එකට Vote කරන්න ගියා මචං. මම FriMi එකට vote කරේ. :yes::yes::yes: එතකොට දැනට result පෙන්නුවා. BOC app එකට වැඩිම vote. :shocked::shocked::shocked: මම use කරපු ගොoම app එක. ඇයි බං Lankaවේ උන් ඔච්චරම මෝඩ? Use කරපු එකම app ඒක BOC නිසා එකට vote කරලා. :(:(:(
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:
     
    • Like
    Reactions: Tanto and Yastysan

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Most popular කියලා තියෙන්නේ

    :shocked::shocked::shocked:

    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:

    :yes::yes::yes:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:

    :yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:

    hmmmm
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:

    meeka mee post eka daaapu ekkenaatath adaalai kiyala hithenne mata vitharai da mama kiyanne BOC app eka honda na kiyala kiyapu kena

    mama nam oya magul kisideyak danne naa use karalath na
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක. :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක හෙන කාලෙකට කලින් ඉදන් වෝට් කරන්න තිබුනා
    ෆ්‍රීමී එක ෆේමස් වෙන්න කලින් ඉදන්ම
    අනෙක් එක BOC එකේ එවුන් දන්න කියන අය හැම එකාටම කියලා ඕකට වෝට් කෙරෙවුවා ඒකයි උනේ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඕක හෙන කාලෙකට කලින් ඉදන් වෝට් කරන්න තිබුනා
    ෆ්‍රීමී එක ෆේමස් වෙන්න කලින් ඉදන්ම
    අනෙක් එක BOC එකේ එවුන් දන්න කියන අය හැම එකාටම කියලා ඕකට වෝට් කෙරෙවුවා ඒකයි උනේ

    :yes: :yes: :yes: