ලංකාවේ උන් කොච්චර ගොoද?
http://www.technnovation.lk එකේ "Most Popular Electronic Payment Product of the Year 2019" එකට Vote කරන්න ගියා මචං. මම FriMi එකට vote කරේ.

එතකොට දැනට result පෙන්නුවා. BOC app එකට වැඩිම vote. 

මම use කරපු ගොoම app එක. ඇයි බං Lankaවේ උන් ඔච්චරම මෝඩ? Use කරපු එකම app ඒක BOC නිසා එකට vote කරලා. 