ලංකාවේ උපත් අනුපාතයේ විශාල අඩුවක් 😮

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඕක හරියටම බලන්න නම් ලංකාවේ ජිවත්වන ප්‍රධාන ජනවර්ග අනුව උපත් අනුපාතය කියන්න ඕන , අන්න එතකොට තේරෙනවා වෙලා තියෙනේ මොකක්ද කියලා , එක ජනවර්ගයක විතරක් වර්ධනයක් පෙන්නුම් කරාවි
    තම්බි ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator

    පෙන්ශන් ෆන්ඩ් - අර්තසාදක - රාජය අරමුදල් වගෙ නීතිගත කරන ලද පොන්සි ජාවාරම් ඔක්කොම තියෙන්නෙත් - රජයෙ එකාදිකාරෙයෙන් ප්‍රින්ට් කරල බලෙන් ඔබල සල්ලි කොල වල පැවැත්ත්ම තියෙන්නෙත් - ඉඩම් මිල ඉහල යැම - ගොඩනැගිලිව වලට තියෙන ඉල්ලුම වගෙ දෙවල් පැවතෙන්නෙත් ජනගහන වර්දනය මත! ජනගහනය අඩු වීමෙන් මෙ සියලු ජාවාරම් කඩන් වැටෙනවා!
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,069
    1
    61,237
    113
    Mother Earth
    1648018395-Dr-Shafi-Shihabdeen-to-be-paid-salary-arrears-and-allowances-L.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    රට තුන්වන ලෝකේ.
    නමුත් ඩෙමෝ සංවර්ධිත රටක් වගේ.

    මෙවා හොදයි වගේ පෙනුනාට, තුන්වන ලොකයේ ඉදන් රට වේගයෙන් වයසට යනවා.(වයස්ගත ප්‍රජාව වැඩියි) තරුණයන්ට තව තවත් බරයි. දෙන දේවල් ටිකත් එක්ක ලංකාවට මේක දරන්න අමාරුයි. හුරේ දන්න එපා කෙල වෙන්නේ උබලැ ම පරම්පරාව වෙද්දි.
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Diyunu rataka lakshanayak
    Saththu wage pataw gahana thambi ratak neme siri lankawa kiyanne
    ඕව කියන්න එපා අර පුකට පයින් ගහල එලෝපු එකා ඇවිත් කියයි ඌ බන්කොලොත් කලේ නෑ දිව්නු කරා කියල රට
     
    • Haha
    Reactions: todd2231048

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,683
    4,556
    113
    Simple ne😁

    Bimal : Rupiyal 5000 dennam age 16 edala Room yanna...pata gala Population ehalata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    මටත් මතක් උනේ මෙතුමා තමයි.

    රට තුන්වන ලෝකේ.
    නමුත් ඩෙමෝ සංවර්ධිත රටක් වගේ.

    මෙවා හොදයි වගේ පෙනුනාට, තුන්වන ලොකයේ ඉදන් රට වේගයෙන් වයසට යනවා.(වයස්ගත ප්‍රජාව වැඩියි) තරුණයන්ට තව තවත් බරයි. දෙන දේවල් ටිකත් එක්ක ලංකාවට මේක දරන්න අමාරුයි. හුරේ දන්න එපා කෙල වෙන්නේ උබලැ ම පරම්පරාව වෙද්දි.
    අපි නම් හුරේ දාන්නේ නෑ මහත්තයෝ
    ඒත් මේ වගේ රටක ළමයි හැදුවා කියන්නේ
    උනුත් අපායේ අපිත් අපායේක
    ------ Post added on Oct 7, 2025 at 7:32 PM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    සිංහල උන් තමයි අඩු වෙන්නේ
    මුස්ලිම් තමයි වැඩි වෙන්නේ
    ඔය අඩු වෙලා තියෙන්නෙ සිංහල උපත් මිසක් මුස්ලිම් උපත් නෙමෙයි
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    කොහේ අලුත් එවුන් ඉපදෙන්නද බං, අලුත බැදපු එවුන් ඔක්කොම මාසෙන් දෙකෙන් පිටරටනේ..:eek::baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    ඊයේ පන්සලේදී ලස්සන පවුලක් දැක්ක. කෙල්ලෝ 4යි එක කොල්ලයි. අම්මත් සුදුයි ලස්සනයි. කෙල්ලොත් එකම අච්චුවේ වගේ ලස්සනයි. ලොකු කෙල්ල නමය වසරේ. පොඩිම එකා කොල්ලා. අවුරුදු 2ක් වගේ ඇති. තාත්තා ඇවිල්ල හිටියේ නෑ..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559

    එහෙම ලමයි හදන්න හොද නෑ තාත්තට අපලයි. පරම්පරාව විනාස වෙනවා.

    කෙල්ලො 3 ට පස්සෙ කොල්ලා හරි කොල්ලො 3 ට පස්සෙ කෙල්ල හරි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    එහෙම ලමයි හදන්න හොද නෑ තාත්තට අපලයි. පරම්පරාව විනාස වෙනවා.

    කෙල්ලො 3 ට පස්සෙ කොල්ලා හරි කොල්ලො 3 ට පස්සෙ කෙල්ල හරි.

    අවුලක් නැනේ, මෙතන කෙල්ලෝ 4කට පස්සේ කොල්ලා..
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අවුලක් නැනේ, මෙතන කෙල්ලෝ 4කට පස්සේ කොල්ලා..
    ඔව් මම කිවුවෙ මම අහලා තියන කතාවක්.

    ඔයාලගෙ පැත්තෙ වයසක කෙනෙක් ගෙන් අහලා බලන්න. නිකම් දැනගන්න කියලා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඕක හරියටම බලන්න නම් ලංකාවේ ජිවත්වන ප්‍රධාන ජනවර්ග අනුව උපත් අනුපාතය කියන්න ඕන , අන්න එතකොට තේරෙනවා වෙලා තියෙනේ මොකක්ද කියලා , එක ජනවර්ගයක විතරක් වර්ධනයක් පෙන්නුම් කරාවි
    අනිවා. මේක වෙන්නම ඕන දෙයක්. හැම එකක් ගැනම Statistics තියෙන එකේ මේක කරන්න බැරි නෑනෙ.
     
    • Like
    Reactions: hi.dushan

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    den inna unta tikak mole tiynawa, ekai.

    සිංහල උන් තමයි අඩු වෙන්නේ
    මුස්ලිම් තමයි වැඩි වෙන්නේ
    ඔය අඩු වෙලා තියෙන්නෙ සිංහල උපත් මිසක් මුස්ලිම් උපත් නෙමෙයි
    meka hari mama hitanne,
    ------ Post added on Oct 8, 2025 at 11:19 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ කලු ජරා සහන බෛයියෝ අඩුවෙන එකනම් හොඳයි. නැත්නම් ඕකුන්ගේ ඡන්ද ගන්න ඕකුන්ට පින්ට ගිල්ලවන්න ණය අරන් අරන් රට ආයෙත් නන්නත්තාර වෙනවා. ඔය අඩුකුලේ උන් මැරෙන්න දීපල්ලා. රටේ ප්‍රශ්න ගොඩක් ඉවරයි.