ලංකාවේ උපරිම ආර්ථික ආයු අපේක්ශාව

ශ්‍රී ලංකා ආර්ථිකය බිද වැටීමට ගතවන කාලය


  • Total voters
    133

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10ta iseela unta kanna dewal tibba dan kanna dewal madi corona awa nisa. dan un rata kanwa.rate sampath vikunan kanwa. karania puluwan hama jara wedakma karanwa. . ubata oka terenie nerda?
    ඔයා කියන දෙයක් තමයි ඉතිං ;)
    බලන්න දෙයක් නෑ බන්. වෙනස්කම් ඔයාට එලියට ගියාම පේනවනේ . ඕම තමා පටන් ගන්නේ . ගැලරි කතා වගේ නෙමෙයි කරනකොට
    (y)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බංකොලොත් වෙන්නෙ නැහැ මචන්.
    බංකොලොත් වෙන්නෙ නෑ බංකොලොත් වෙනකල් බලාගෙන ඉන්නව බංකොලොත් දේශපාලන පක්ෂ & ඒ අයගෙ බංකොලොත් වෙච්ච හෙංචයියො.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    දැන් සෑහෙන කාලෙක ඉදන් ඕක කියනවනෙ. කොරෝන වලට කලිනුත් මන් දැක්ක රට බන්කොලොත් කියල යූටියුබ් එකේ කියන උන්. :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,528
    49,904
    113
    සේදවත්ත
    Screenshot_20210712-224501~2.jpg