ලංකාවේ උබල ට්‍රිප් ගිහින් ගියපු ලස්සනම තැන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ප්‍රසිද්ද තැන් කියන්න එපා කිවුවට සිරීපාදෙ කියන්නෙ ලස්සනම තැනක් ලංකාවෙ තියෙන. මාර ලස්සන view එකක් තියෙන්නෙ.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Some memorable places -
    Watching sunset in an evening of paddy fields near Ridigama, Kurunegala.
    Bentota beach
    Seeing sunrise in Haputale
    Adam's peak
    Thanthirimale
    View from Udawalawa dam
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නන්පේරියල්, පිටවල පතන පැත්ත, ලිප්ටන් සීට් යන පාර, අවාරේ සිරීපාදේ. හවසට ඇතුගල. බදුල්ල නයිට්මේල් එකේ ගමන, ඇල්ල, පරවි දූපත,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උස්වැටකෙයියාව බීච් එක විතරයි මහත්තයෝ ගිහින් තියෙන්නේ.

    මන් හරිම ආසාවෙන් ඉන්නේ පානම යන. උදේ 545ට පිටත් වෙන 98 බස් එකේ. :P තාම යන්න ක්‍රමයක් (සල්ලි තමා ) හම්බුනේ නැහැ. ජුකයි :(:(

    මේවා ගැන අහන්න නං මෙන්න මේ මහත්තයා ගෙන් තමා @Solo Rider
    ------ Post added on Jan 5, 2024 at 6:11 AM
    Panama , high risk area for Weli Polongu
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    541
    367
    63
    Home
    kitsooftlk.blogspot.com
    IMG_6252.jpg


    Giya aya innawanam adura ganna balanna
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කල්තොට පාර ලස්සනයි , උබලා කූරගල යනවනම් බලන්ගොඩ හරහා යද්දී බුදුගල කියන පන්සල බලන් පලයන් එතකොට ඒ පාර සෙට් වෙනවා. කැලේ මැදින් යන්න තියෙන්නේ..තව හැටන් ඉදන් බලන්ගොඩට එනවා බගවන්තලාව හරහා ඒ පාරත් පට්ටම ලස්සනයි..