ලංකාවේ එදා මෙදාතුර අයිකොනික්ම සින්දුව මොකක්ද?

ලංකාවේ එදා මෙදාතුර අයිකොනික්ම සින්දුව මොකක්ද?

  • නිම් හිම් සෙව්වා මා සසරේ - අමරදේව

    Votes: 8 8.3%
  • දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මා ස්කන්ධා - පැරණි නූර්ති ගීයක්. මුල් ගායකයෙක් හොයාගන්න බැහැ

    Votes: 19 19.8%
  • ගඟ අද්දර - විජය කුමාරතුංග

    Votes: 11 11.5%
  • දුරකතනයකින් මම ඔබ අමතමි - ජෝතිපාල

    Votes: 3 3.1%
  • එනමුදු පවසනු මුවින් ඔබේ බුද්ධන් සරණං ගච්චාමි - මොහිදීන් බෙග්

    Votes: 14 14.6%
  • සුරංගනීට මාළු ගෙනාවා - පැරණි බයිලා සින්දුවක්. මුල් ගායකයෙක් හොයාගන්න බැහැ

    Votes: 10 10.4%
  • සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක

    Votes: 7 7.3%
  • ඕලු පිපීලා විල ලෙල දෙනවා - සුනිල් ශාන්ත

    Votes: 11 11.5%
  • සුමිහිරි පානේ - ඩෙස්මන් සිල්වා/ සුනිල් පෙරේරා

    Votes: 8 8.3%
  • මිදුලේ වැලි මාලිගාවේ - පේෂලා මෙන්ඩිස්

    Votes: 5 5.2%

  • Total voters
    96

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    මේක අවුරදු 500 විතර පරණයි

    රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා
    රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ - තබා
    කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
    මම්කෙසේ පවසම්එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා

    පුන්මදා රා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා
    මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
    මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉත‍ා
    උන්එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා

    පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැ‍ඳේ
    ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් ත‍ඳේ
    මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
    දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ



    සීගිරියේ චිත්‍ර තීන පැත්තේම බදාම ගැලවිලා ගීපු සලකුණු තීනව() . ලෝකේ තිබ්බ ලොකුම චිත්‍ර සෙට් එක වෙන්නේ සිගිරිය එහෙම බැලුවම . මේ තින්නේ topless නෙමේ විනිවිද පේන bras දැන් paint fade වෙලා topless වගේ පේන්නේ
    View attachment 217965

    ලංකාවේ හරක් අවරුදු 100 කට විතර කලින් victorian ගොන් part ලංකවේ සංස්කෘතිය කියල හිතන්න කලින් ලංකාව progressive ගොඩක් .
    මඩුවන්වෙල වගේ මානසික ලෙඩ්ඩු , උගේ වත්තට වැඩට එන ගෑනුන්ට උඩට අඳින්න තහනම් කරා වගේ ගොන් පාර්ට් ගැන නෙමේ කිව්වේ
    Isn't this Guththila Kavyaya? I remember these songs being sung by a artist while drawing. I loved the song.

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Missing Victor Rathnayaka

    Victorge ekak danawanan "Api okkoma rajawaru" thamai neda danna wenne?

    Isn't this Guththila Kavyaya? I remember these songs being sung by a artist while drawing. I loved the song.



    Meka sinduwak widiyata parana naha neda machan?
    Lyrics paranai thamai. Habai kawiyak ne.
    Guththila kawye thibbe thanuwak mukuth nathuwa ne.
    ------ Post added on Oct 31, 2023 at 11:03 PM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ඕයේ ඔජායේ බන්. ඕක දන්නෙ නැති එකෙක් නෑ..ප්ලේ නොකරන වෙඩින් / පාටිත් නෑ. රී මේක් එකකුත් ආව ලගදි.. එදා වගේම තාමත් හිට්..
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    ඕයේ ඔජායේ බන්. ඕක දන්නෙ නැති එකෙක් නෑ..ප්ලේ නොකරන වෙඩින් / පාටිත් නෑ. රී මේක් එකකුත් ආව ලගදි.. එදා වගේම තාමත් හිට්..

    Eka maru thamai
    ------ Post added on Nov 1, 2023 at 8:18 AM
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113


    ලංකාවේ එදා මෙදාතුර අයිකොනික්ම සින්දුව මොකක්ද? කොච්චර පරණ වුනත් තාම මිනිස්සු අහන, ඉස්සරහටත් මිනිස්සු අහවි කියලා හිතෙන සින්දුව මොකක්ද?

    පෝල් එකට පුළුවන් තරන් ගායකයොන්ගෙයි genre වලයි විවිධත්වය තියෙන විදියට දැම්මා


    :D :D :D :D :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: kinkon and NRTG