ලංකාවේ එදා මෙදා ‌හොදම Teledrama එක

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    හොදම Teledrama එක කිව්වම මනෝකාය, දඩුබස්නාමානෙ වගෙ එකක් බලන්න ආවෙ. තුහ්හ්හ්..................විතරක් :growl::angry::(:sorry:


    ATrGAZA.gif
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    හොදම Teledrama එක කිව්වම මනෝකාය, දඩුබස්නාමානෙ වගෙ එකක් බලන්න ආවෙ. තුහ්හ්හ්..................විතරක් :growl::angry::(:sorry:


    ATrGAZA.gif
    meka dakkama , mama thama Pathale Gajasinghe kiyana dialogue eka mathak una Ingammaruwe :shocked:



     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇල්ල ළග වලව්ව,
    දඩබිම
    ගිරය
    පිටගම්කාරයෝ
    කටුඉඹුල (හොයාගෙන බලපල්ලා පට්ට කතාව )
    බැද්දේ කුලවමිය
    තණමල්විල කොල්ලෙක්
    සුදු ඇදගෙන කළු ඇවිදින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සටං නං,
    දඬුබස්නාමානය

    කොමඩි නං,
    බෝඩිම, එතුම

    ගේම් නං,
    කූඹියෝ, සත්‍යා

    අමුතු කතානං,
    අකාල සන්ධ්‍යා

    ඒලියන් කතා නං,
    රැජිනි, අයාල්,

    ළමයි ගැන, ඉස්කෝල ගැන කතානං,
    තක්සලාව








    මේ සේරම තියෙන එකම කතාව.....,
    දෙවෙනි ඉනිම...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සටං නං,
    දඬුබස්නාමානය

    කොමඩි නං,
    බෝඩිම, එතුම

    ගේම් නං,
    කූඹියෝ, සත්‍යා

    අමුතු කතානං,
    අකාල සන්ධ්‍යා

    ඒලියන් කතා නං,
    රැජිනි, අයාල්,

    ළමයි ගැන, ඉස්කෝල ගැන කතානං,
    තක්සලාව








    මේ සේරම තියෙන එකම කතාව.....,
    දෙවෙනි ඉනිම...
    ඒලියන් නම් භවත්‍රා:yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒක මට සෙට් නෑ මචං.... ග්‍රැෆික් පච... කතා රසයත් මදි...
    කතාව මුලදි හොදයි, ඒත් අන්තිම හරියෙදි කා ගත්තා කතාව අදින්න ගිහින්. Effects නම් ලංකාවෙ මට්ටමට බැලුවොත් හොද ඉහළ තත්ත්වෙක තිබුණා. ඒ වුණාට ඔය වගේ වෙනස් විදිහේ ටෙලියක් හැදුනෙම නෑ ඕකෙන් පස්සේ ඔච්චර ලොකු cast එකක් එක්ක.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කතාව මුලදි හොදයි, ඒත් අන්තිම හරියෙදි කා ගත්තා කතාව අදින්න ගිහින්. Effects නම් ලංකාවෙ මට්ටමට බැලුවොත් හොද ඉහළ තත්ත්වෙක තිබුණා. ඒ වුණාට ඔය වගේ වෙනස් විදිහේ ටෙලියක් හැදුනෙම නෑ ඕකෙන් පස්සේ ඔච්චර ලොකු cast එකක් එක්ක.
    ඔවු භවත්‍ර අග හරිය නෑව...

    කතා රසය පැත්තෙන් ගත්තම අයාල්, රැජිනි කතා දෙක සුපිරි...