ලංකාවේ එදා මෙදා ‌හොදම Teledrama එක

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ගම සමග පිළිසදර!
    දැන් යන්නේ නෑ නේ. සති අන්තේ ගියේ.. සෑහෙන වියදමක් කරලා කරපු නාට්ටියක්. අපරාදේ ඇයි දන්නේ නෑ නැවැත්තුවේ. :baffled:
    prekshaka prathichara daragannama beri thena thama newettuwe.

    aye lagadima patan gai
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඉන්දියන් b grade වැල වෙබ් සීරිස් එනව මීට වඩා තාත්වික
     
    • Haha
    Reactions: inspiron

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    dadubasnamanaya
    kadawara
    dadabima
    keetaya
    bodima
    paligu manike
    rathu rosa
    hiruta muwawen
    du daruwo
    diya suliya
    niwataya
    patalawilla
    iti pahanak
    nadayo
    aba yaluwo
    kopi kade
    yes bosss
    nonawaruni mahathweruni
    kumarayaneni
    wadiya
    ira paya
    ganga saha nissahanka
    eka gei kurullo
    dunhinda ella
    giraya
    asal wesiyo
    mal kekulak
    gam peraliya
    humalaya
    nidikumba mal
    lokanthaya
    vinoda samaya
    yashorawaya
    kande gedara
    badde gedara
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අහම්බෙන් comment එකක තිබිලා episode no. එක හම්බුනේ.
    බලන්න ඒ තිර රචනයේ හා අධ්‍යක්ෂණයේ අපූර්වත්වය:P
    (about 3 mins)




    WTF did I just watch :eek:
     
    • Haha
    Reactions: DHE

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සබඳ පබිලිස්
    දර ගැරේජ්
    නාන කාමරය
    එතුමා
    නෝනාවරුනි මහත්වරුනි