ලංකාවේ එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මිනිස් ජීවිතයක් තත්ත්පයක් හරි ජීවත් කළ යුතුයි. අපරාධයට දඩුවම මැරීම නෙමෙයි. අපරාධය වෙන්න තියන ඉඩ අවම කළ යුතුයි.. දඩුවම වෙනත් ආකාරයකට තවත් මිනිසෙක් ජීව්ත කර ඔහුට ජිව්ත් වෙන ක්‍රමයක් අති කිරීම වැදගත්..
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    16689069616_ATT00025.jpg


    39705886972_ATT00034.jpg


    81050737249_ATT00040.jpg


    57700019517_ATT00043.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මිනිස් ජීවිතයක් තත්ත්පයක් හරි ජීවත් කළ යුතුයි. අපරාධයට දඩුවම මැරීම නෙමෙයි. අපරාධය වෙන්න තියන ඉඩ අවම කළ යුතුයි.. දඩුවම වෙනත් ආකාරයකට තවත් මිනිසෙක් ජීව්ත කර ඔහුට ජිව්ත් වෙන ක්‍රමයක් අති කිරීම වැදගත්..

    අදහස බොහොම හොඳයි මල්ලී එත් මේක දැන් තියෙන තත්වය උඩ ලංකාවේ කරන්න පුළුවන් දෙයක්ද?
    බොහොම ස්තුත්යි මේ විස්තර වලට නොදන්නා දෙයක් අද ඉගෙන ගත්ත :yes:


    රෙප් දෙන්න බැරිලු මල්ලී අයෙමත්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපරාද නැති කරන්න මරන දඩුවමෙන් බෑ. ඒක තමයි ලොකෙම පිලිගත් මතය.
    මරණ දඩුවම නෑ කියල මීනි නොමරන එකා ජීවිතාන්තය තෙක හිරේ ඉන්න නේ තියෙන්නේ ,අවුලක් නෑ කියල මිනී මරන්නේ නෑ

    ඕනම එකක් හිතල මතල අපාරාදයක් කරනවනම් කරන්නේ ගැලවෙන්න හිතාගෙන මිසක් මැරෙන කල් හිරේ ඉන්නනෙ තියෙන්නේ කියල අපරාද කරන එවුන් නෑ.

    තියෙන්න ඕනේ ශක්තිමත් නීති පද්දතියක් හා එවා ක්‍රියාත්මක කීරිමට හොද යාන්ත්‍රනයක් ඒ කියන්නේ හොද පොලිසියක්.අපරාද කරොත් අනිවා මාට්ටු වෙනවා කියල විශ්වාසයක් ඇති වෙනව නම් අපරාද අඩු වෙනවා.නීති පද්දතිය කියන්නේ ශරියා වගේ අමානුශික නීති කියන එක නෙමෙයි සදාරන විනිශ්යක් දෙන රින්ගන්න හිස් තැන් අඩු ක්‍රමයක්.

    දැන් මෙහෙම හිතපන්කො එක රටක් තියෙනවා කොහෙන් අපාරදයක් කලත් අනිවා මාට්ටු වෙනවා.මිනී මැරුමකට දඩුවම අවුරුදු 20 ක් හිරෙ ඉන්න. හිරෙත් අවුලක් නෑ හොද සැප පහසු කම් තියෙන හිරයක්.හැබයි ලන්කාවෙ වගේ ෆොන් තියාගැනිලි ,ලැප් ටොප්,අරක්කු වගේ සෙල්ලම් බෑ.හැබැයි අනිවා දඩුවම හම්බෙනව.දැන් අපරාද කාරයො අපරාද කරයි ද?. එල්ලුම් ගහ නෑ කියල උන් අවුරුදු විස්ස එල කියල මිනී මරයිද?.
    නෑ උන් දන්නවනම් නීතියෙන් රිනන්න බෑ කියල එකෙක් වත් හෙල්ලෙනෙ නෑ.

    හැබැයි මාන්සික දුර්වලතා හා ක්ශ්නික කෝපය ,මත්ද්‍රව්ය වගේ හේතු නිසා සිදුවන අපරාද නම් වෙනස් කරන්න නීතියටයි පොලිසියටයි බෑ. ඒකට මිනිස්සුන්ගේ සන්වර්දනය,ආගම දහම වගේ දෙවල් ඕනෙ වෙනවා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රට ගැන කැක්කුමක් තිබූ සිංහලයෙක් වූ කළුඅප්පු ට නිවන් සුව ලැබේවා!
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබට එල්ලුම් ගස් ගැන මාර දැනුමක් නේ තියෙන්නේ..එල්ලෙන්නද හදන්නේ..:P