අපරාද නැති කරන්න මරන දඩුවමෙන් බෑ. ඒක තමයි ලොකෙම පිලිගත් මතය.
මරණ දඩුවම නෑ කියල මීනි නොමරන එකා ජීවිතාන්තය තෙක හිරේ ඉන්න නේ තියෙන්නේ ,අවුලක් නෑ කියල මිනී මරන්නේ නෑ
ඕනම එකක් හිතල මතල අපාරාදයක් කරනවනම් කරන්නේ ගැලවෙන්න හිතාගෙන මිසක් මැරෙන කල් හිරේ ඉන්නනෙ තියෙන්නේ කියල අපරාද කරන එවුන් නෑ.
තියෙන්න ඕනේ ශක්තිමත් නීති පද්දතියක් හා එවා ක්‍රියාත්මක කීරිමට හොද යාන්ත්රනයක් ඒ කියන්නේ හොද පොලිසියක්.අපරාද කරොත් අනිවා මාට්ටු වෙනවා කියල විශ්වාසයක් ඇති වෙනව නම් අපරාද අඩු වෙනවා.නීති පද්දතිය කියන්නේ ශරියා වගේ අමානුශික නීති කියන එක නෙමෙයි සදාරන විනිශ්යක් දෙන රින්ගන්න හිස් තැන් අඩු ක්‍රමයක්.
දැන් මෙහෙම හිතපන්කො එක රටක් තියෙනවා කොහෙන් අපාරදයක් කලත් අනිවා මාට්ටු වෙනවා.මිනී මැරුමකට දඩුවම අවුරුදු 20 ක් හිරෙ ඉන්න. හිරෙත් අවුලක් නෑ හොද සැප පහසු කම් තියෙන හිරයක්.හැබයි ලන්කාවෙ වගේ ෆොන් තියාගැනිලි ,ලැප් ටොප්,අරක්කු වගේ සෙල්ලම් බෑ.හැබැයි අනිවා දඩුවම හම්බෙනව.දැන් අපරාද කාරයො අපරාද කරයි ද?. එල්ලුම් ගහ නෑ කියල උන් අවුරුදු විස්ස එල කියල මිනී මරයිද?.
නෑ උන් දන්නවනම් නීතියෙන් රිනන්න බෑ කියල එකෙක් වත් හෙල්ලෙනෙ නෑ.
හැබැයි මාන්සික දුර්වලතා හා ක්ශ්නික කෝපය ,මත්ද්‍රව්‍ය වගේ හේතු නිසා සිදුවන අපරාද නම් වෙනස් කරන්න නීතියටයි පොලිසියටයි බෑ. ඒකට මිනිස්සුන්ගේ සන්වර්දනය,ආගම දහම වගේ දෙවල් ඕනෙ වෙනවා.