ලංකාවේ 'එළ' චැට් ඇප් එක
ලංකාවේ 'එළ' චැට් ඇප් එක
Review : "Bugs or Performance Glitches මුකුත් නෑ. එකම ප්‍රශ්නෙ ඇප් එකේ ඇඩ්ස්. ඇප් එක දෙපාරක් තුන්පාරක් close කරල open කලාම ඇඩ්ස් එන එක නවත්තන්න පුලුවන්."
ගත්තේ http://www.aluth.com/2016/04/ela-chat-app.html
ලංකාවේ 'එළ' චැට් ඇප් එක
ඉංග්රීසි ඉගෙන ගන්න යාලුවන් එක්ක චැට් කරන්න ලංකාවේ අපේ "එළ" චැට් ඇප් එක.
මේ ඇප් එක මගින් ඉංග්රීසි ඉගෙන ගන්නා මිතුරු මිතුරියන් හඳූනාගෙන චැට් කරන්න පුලූවන්. මෙම සේවාව හා සම්බන්ධවීමට ඔබ කලයුත්තේ කැමති පරිදි නමක් සඳහන් කර රෙජිස්ටර් වීම පමණි. චැට් එක ඉංග්රීසි බසින් සිදූ කිරීමෙන් ඔබගේ දැනුම එකිනෙකා අතර හුවමාරු කරගන්න මේ මගින් අවස්ථාව සැලසෙනවා.
ඒවගේම මෙහි ඇති English Podcast and Video Portal මගින් දිනපතා අලුත් වන භාෂා දැනුම ඔබේ දූරකථනයට ලබාගන්න පුලුවන් වගේම භාෂාවේ නිවැරදි යෙදීම් හා කථන හුරුව සඳහා වැදගත්වන නවතම පාඩම් රැසක් බලන්න පුලූවන්. දිනපතා අලුතින් එකතු වන ඉන්ග්රීසි ප්රශ්නවලට පිළිතුරු සපයා ඔබේ භාෂා දැනුම වර්ධනය කරගන්නත් පුලූවන්.

ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක් විසින් නොමිලේ සිදූකරනු ලබන සමාජ සත්කාරයකි. මෙතනින් මෙම ඇන්ඩ්රොයිඩ් ඇප් එක බාගෙන ඉන්ස්ට්රෝල් කරගන්න.

Last edited: